
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙළඳසැලක් ඉදිරිපිට කාර් රථය නැවැත්වූ හේතුවට උරණ වූ ව්‍යාපාරිකයකුගේ පහරකෑමට ලක් වූ පොලිස් සැරයන්වරයකු නිකවැරටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ මහව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු බව වාර්තා වෙයි.
පොලිස් සැරයන්වරයා සිය දියණිය උපකාරක පන්තියට ඇරලවීම සඳහා සිය පෞද්ගලික කාර් රථයෙන් නිකවැරටිය නගරයට පැමිණි අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම ගැටුමින් තමාටද තුවාල වූ සිදුවූ බව පවසා ව්‍යාපාරිකයා ද රෝහල් ගත වී ඇති බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart