
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බේරුවල ධීවර වරායේ නැංගුරම් පොළ අසල පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.
වරායේ මුරකරුවකු ලෙස සේවය කරමින් සිටි මෙම පුද්ගලයා ජලයට වැටීමෙන් මියගොස් ඇති බවයි වාර්තා වේ.
මෙම පුද්ගලයා ඊයේ (13) රාත්‍රියේ සේවයට වාර්තා කර ඇතත් පසුව ඔහු මියගොස් සිටියදී සොයාගෙන ඇත.
මියගොස් ඇත්තේ මග්ගොන ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart