
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැරීසියේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපන් අරක්කැමියකු වන තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යෑමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාස වංශ කතාවට ඔහුගේ නම සටහන් කර ඇත.
සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා 10,000 කට පමණ පිරිසකට රට පුරා, එහි රිලේ කොටසක් සඳහා ගිනිසිළුව සහිත පන්දම රැගෙන යෑමේ ගෞරවය හිමි වේ.
සෙල්වරාජාගේ පන්දම රැගෙන යන්නකු වීමේ ගමන ඔලිම්පික් ආත්මයේ හරය මූර්තිමත් කරයි.
2006 දී ප්‍රථම වරට ප්‍රංශයට පැමිණි ඔහු සූපශාස්ත්රවේදයේ විශිෂ්ඨත්වයට පැමිණ තිබේ.
මුලදී අරක්කැමියකු ලෙස සේවය කළ සෙල්වරාජා, ඉවුම් පිහුම් සඳහා ඇති ආශාව නිසා ඉක්මනින්ම ඔහු බේකරියක් විවෘත කළ අතර, එහිදී ඔහු තම ශිල්පය ඔප්නැංවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart