
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.03 වන දින තලෛමන්නාරම පොලිස් වසමේ මන්නාරම මාර්ගයේ කට්ටුකාරන් කුඩුඉරිප්පු හන්දිය අසල දී වැටළීමක් සිදුකර ඇත.
එහි දී නීතිවිරෝධී Pregabalin මත්කරල් 1,000ක් ආලෙවි කිරීම සඳහා යතුරුපැදියකින් රැගෙන යමින් සිටි තලෛමන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෛමන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart