
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු එම ධුරයෙන් ඉවත් කර තිබේ.
කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය එකතු වී තමාව අද (20) දිනයේ දී සභාපති තනතුරෙන් ඉවත් කර ඇති බවයි.
තමා මෙම තනතුර භාර ගත්තේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මත රොහාන් ප්‍රනාන්දු සදහන් කළේය.
ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමට රොහාන් ප්‍රනාන්දු දිගින් දිගටම විරෝධය පළ කර තිබූ අතර එහි නව සභාපතිවරයා ලෙස එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රියාස් මියුලර් පත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart