
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව පුරා රූපවාහිනී ඔස්සේ ටාසන් චරිතයට පණපෙවූ රොන් එලී වයස අවුරුදු 86 දී මියගිය බව ඔහුගේ පවුලේ අය බදාදා ප්‍රකාශ කළහ.
1960 ගණන්වල රූපවාහිනී වැඩසටහනක් වන ‘ටාසන්’ හි මෙම ඇමරිකානු නළුවාගේ ප්‍රධාන චරිතය ලෝක ප්‍රසිද්ධ විය.
ඔහු මෙම චරිතය නිරුපණය කරද්දී සිංහයන්ගේ පහරදීම් වලට පවා ලක්වූ බව වාර්තා සඳහන් කරයි.
‘ටාසන්’ කතා මාලා දෙකෙන් පසුව, එලී 1990 දශකය පුරාවට , වැඩි වශයෙන් රූපවාහිනියේ දිගටම රංගනයේ යෙදුණු අතර, 2014 දී “Expecting Amish” චිත්‍රපටයේ භූමිකාවක් නිරූපණය කළේය.
ඔහු රහස් පරීක්ෂක නවකතා දෙකක කතුවරයා ද විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart