
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගමැතිනිය මන්ත්‍රීවරුන් විසින් වෛරී කතාවලට ලක් කරන බවත්, එමඟින් ඇගේ නම සහ තනතුර අපකීර්තියට පත් වන බවත් එම පක්ෂය සඳහන් කර ඇත.
පක්ෂය ගත් ස්ථාවරයෙන් පසුව, නායක එස්. ශ්‍රීධරන් නායකත්වය දුන් පක්ෂයේ පාර්ලිමේන්තු කමිටුව, පාර්ලිමේන්තුවේදී අගමැති අමරසූරිය හමු වී තිබිණි.
දෙමළ ඉතිහාසය සහ දෙමළ ප්‍රජාවට අදාළ කරුණු පාසල් ළමුන් සඳහා වන පෙළපොත්වලින් බැහැර කරන්නේ කෙසේද යන ප්රශ්නය ඔවුන් මතු කර තිබේ.
පෙළපොත් සංශෝධනය කිරීමට සහ දෙමළ ඉතිහාසය සහ සංශෝධිත පාසල් විෂය මාලාවට සැළකිව යුතු කරුණු ඇතුළත් කිරීමට උතුරු, නැගෙනහිර සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙස ඔවුහු අගමැතිවරියගෙන් ඉල්ලා සිටියහ.
1 ශ්‍රේණිය සඳහා වන දෙමළ පෙළපොත්වල දුර්වල පරිවර්තනයන් හේතුවෙන් දෝෂ කිහිපයක් ඇතුළත් බව මන්ත්‍රීවරු පෙන්වා දුන් අතර, දෝෂ රහිත පෙළපොත් සහතික කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ඇයගේ කාර්යාලයෙන් දක්ෂ නිලධාරීන් පත්කරන ලෙස ද ඉල්ලා සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart