11 months ago Tags #ceylonwire බඩු මිල අඩුකරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ – රවී කියයි 2015 පැවැති එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ රජයේ පාලන සමයේදී උද්ධමනය පාලනය කර ජනතාවට සහන රැසක් ලබා දුන් බව එම පක්ෂයේ
11 months ago Tags #ceylonwire රට සිගරට් හොරෙන් ගේන්න හදපු ත්‍රිකුණාමලේ දෙන්නෙක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 5.94ක් වටිනා විදේශීය සිගරට් තොගයක් රට තුළට නීති විරෝධී ලෙස රැගෙන යෑමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අද (19)
11 months ago Tags #ceylonwire ඩොලර් මිලියන 25ක රෝස දියමන්තිය අරන් පැන්න සෙට් එකක් ඩුබායි පොලිසිය පැය කිහිපයකින් අල්ලයි ඩොලර් මිලියන 25ක් වටිනා දුර්ලභ රෝස දියමන්තියක් සොරකම් කර එය රටින් පිටතට ගෙන ඒමට කල්ලියක් දැරූ උත්සාහයක් ඩුබායි පොලිසිය විසින්
11 months ago Tags #ceylonwire රනිල් CIDයට කැඳවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඔහු ජනාධිපතිවරයාව සිටි සමයේ සිදු කළ විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන
11 months ago Tags #ceylonwire කොළඹ වරාය නගරේ බලයලත් ආයතන දෙකකට විසා නිර්දේශ අත්හිටුවලා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් සේවයේ යොදවා ඇති බලයලත් ආයතන දෙකක් විසින් විදේශීය ජාතිකයන් රඳවා තබා ගැනීම සහ පිටුවහල්
11 months ago Tags #ceylonwire ලංකාවේ සේවකයට වෙච්ච අසාධාරණයෙන් පස්සේ කොරියානු පොලිසියෙන් සංක්‍රමණික සේවකයන් ගැන හොයන්න විශේෂ වැඩසටහනක් සංක්‍රමණික සේවකයන්ට එරෙහි අපයෝජන සම්බන්ධයෙන් දකුණු කොරියානු පොලිසිය දින 100ක විශේෂ වැඩසටහනක් දියත් කරන බව කොරියානු ජාතික පොලිස් ඒජන්සිය පවසයි.
11 months ago Tags #ceylonwire කුමනන් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවීම අන්තර්ජාතික නිව්ස් එකක් වෙයි ජනමාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් පසුගිය ඉරිදා ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් පැය හතකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමේ සිද්ධිය මෙරට ජනමාධ්‍ය නිදහස
11 months ago Tags #ceylonwire කුමාරට වැඩක් දෙන්න අඟුණුකොළපැලැස්ස හිරගෙදරට සයිනයිඩ් බෝතලයක් ගෙනල්ලා-කටුස්සෙක්ට ගහලා ටෙස්ට් කරලා බන්ධනාගාර නිලධාරීන්ට ලද තොරතුරක් මත අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පරීක්ෂා කිරීමේදී සයිනයිටඩ් කුප්පියක් සොයාගැනීමට හැකිව තිබේ. ‘කුඩු සලිඳු’ගේ නම් මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ ගෝලයකු
11 months ago Tags #ceylonwire හිඟුරක්ගොඩ දී එයාර්ෆෝස් ජීප් එකක් බස් එකක හැපිලා හිඟුරක්ගොඩ – මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ දී පෞද්ගලික මගී බස් රථයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ජීප් රථයක ගැටීමෙන් අද (19) උදෑසන
11 months ago Tags #ceylonwire චෝදනා හමුවේ බලශක්ති ඇමැති ඉල්ලා අස්වෙයි ද ? ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජයේ බලශක්ති අමාත්‍යවරයා වන කුමාර ජයකොඩිට මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වෙමින් තිබේ. එක්