10 months ago Tags #ceylonwire දුරකථන සම්ප්‍රේෂණ කුළුණකින් කේබල් කපලා | තඹ කම්බි කිලෝ 13ක් එක්ක රඹුක්කන පුද්ගලයෙක් අල්ලයි රඹුක්කන පොලිසිය ප්‍රදේශයේ දුරකථන සම්ප්‍රේෂණ කුළුණකින් කේබල් සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ස්ථානයෙන් සොරකම් කළ බවට
10 months ago Tags #ceylonwire ඇපැල් උසාවියේ විනිසුරු ගිහාන් කුලතුංගට සුප්‍රීම් උසාවියට ප්‍රොමෝෂන් එකක් අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු කුලතුංග ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී
10 months ago Tags #ceylonwire ‘ගම්පහ යටවුණේ මුතුරාජවෙල ගොඩකරපු නිසා’ – කාදිනල් හිමියන්ගෙන් බරපතල චෝදනාවක් මුතුරාජවෙල තෙත්බිම් අනවසරයෙන් ගොඩකිරීම සහ දූෂණය හේතුවෙන් මෑත කාලීන ගංවතුර සමයේදී ගම්පහ නගරය ජලයෙන් යට වූ බව කොළඹ අගරදගුරු කාදිනල්
10 months ago Tags #ATM_යන්ත්‍රය අනුන්ගේ ATM කාඩ්වලින් බැංකුවේදීම ගේම ගහන හොරෙක් ගැන පොලිසිය හෙළිකරයි | මෙන්න වැඩේ ජයන්තිපුර, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ලේ සඳහන් වන්නේ, තමා
10 months ago Tags #ceylonwire නාමල් කුමාර අත්අඩංගුවට ගන්න නියෝග කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන
10 months ago Tags #ceylonwire විපතට පත් ලාංකිකයන් වෙනුවෙන් පාප්වහන්සේගෙන් ප්‍රතිඥාවක් දිත්වා සුළිකුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව සමඟ වතිකානුව සහයෝගයෙන් කටයුතු කරන බව XIV වැනි ලියෝ පාප්වහන්සේ ප්‍රතිඥා දී
10 months ago Tags #ceylonwire ලලිත්-කුගන් ගෝඨා වටේ හොල්මන් කරයි | මරණ තර්ජන ගැන දිවුරුම් ප්‍රකාශයක් දෙන්නැයි යාපනය මහේස්ත්‍රාත් ගෝඨාට නියම කරයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනට ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 6 වැනි දිනට පෙර දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස
10 months ago Tags #ceylonwire පස් අතර සැඟවුණු එකම පවුලේ හත්දෙනෙක්ගේ සිරුරු නිවසේ සිටි සුරතල් බල්ලා සොයාදෙයි මාතලේ, පල්ලෙපොල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්බොක්ක ගම්මානයේ සිදුවූ නායයෑමේ සිද්ධියෙන් පස් අතර සැඟවී අතුරුදන්ව තිබූ එකම පවුලේ හත්දෙනකුගේ සිරුරු සොයාදීමට
10 months ago Tags #ceylonwire මන්දාරම්නුවර සහනාධාර බෙදාහැරීමේ වීඩියෝව ගැන පොලිසිය පැහැදිලි කරයි | මෙන්න වෙච්ච දේ සහන බෙදාහැරීමේ මෙහෙයුමකදී මන්දාරම්නුවර පොලිසියට එරෙහිව මන්දාරම්නුවර වැසියන් විරෝධතා දැක්වූ බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය
10 months ago Tags #ceylonwire ඉන්දියානු වෙළඳපළ ගැන අමෙරිකාව උනන්දුවෙන් ඇමරිකානු නියෝජිත බිල් හුයිසෙන්ගා, ඉන්දියා-ඇමරිකානු හවුල්කාරිත්වයේ පුළුල් වන ආර්ථික හා උපායමාර්ගික මානයන් ඉස්මතු කළ අතර, ඇමරිකානු ව්‍යාපාරවල වර්ධනය වන උනන්දුව