10 months ago Tags #ceylonwire දකුණේ තවත් අවි ගබඩාවක් මාට්ටු-මිදිගම රුවන්ගේ ගෝලයෙක් අල්ලයි(වීඩියෝ) වැලිගම සහ මිදිගම අතර ප්‍රදේශයන්හි පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (24) පස්වරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ටී-56 ගිනිඅවි 03ක් සමග
10 months ago Tags #ceylonwire වාහන ආනයනය ඉලක්කය පසුකරයි-ඩොලර් මිලියන 1,570ක LC විවෘත කරලා වාහන ආනයනයට අදාළව රජය අපේක්ෂා කළ ඉලක්ක ඉක්මවා ඩොලර් මිලියන 1,570ක ණයවර ලිපි මේ වන විට විවෘත කර ඇති බව
10 months ago Tags #ceylonwire මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කුවක් කඩාවැටී භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙයි මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කුවක් කඩාවැටී සිදු වූ අනතුරකින් අපවත් වූ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස්
10 months ago Tags #ceylonwire ජනපති එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය අමතයි(වීඩියෝ) නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසියේදී, දුප්පත්කම, දූෂණ, අධ්යාපනය, ජනවාර්ගික හා ජනවාර්ගික හා ආගමික විවිධත්වය යන
10 months ago Tags #ceylonwire 2025 ඔක්තෝබරයේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කෙරේ 2025 ඔක්තෝබර් මාසයේදී ලොව සංචාරය කිරීමට හොඳම ගමනාන්තය ලෙස ගෝලීය සංචාරක සඟරාවක් වන ‘ටයිම් අවුට්'(Time Out) විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත
10 months ago Tags #ceylonwire ලබන අවුරුද්දේ නෙළුම් කුළුණින් බංජි පනින වැඩේ ලෑස්ති කරයි කොළඹ නෙළුම් කුළුණ ලබන වසර වන විට බංජි පැනීමේ (bungee jumping) වැඩසටහනක් දියත්කිරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති ශිරන්ත
10 months ago Tags #ceylonwire ‘Clean Sri Lanka’ යටතේ පළමු ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය කාත්තන්කුඩියේ ස්ථාපිත කෙරේ ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ පළමු ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය නැගෙනහිර වෙරළ තීරයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ආරම්භ කර ඇත. ‘Clean Sri
10 months ago Tags #ceylonwire ක්‍රිප්ටෝ මුදල් ලංකාවේ තහනම්ද? – මහබැංකු අධිපති පැහැදිලි කරයි ශ්‍රී ලාංකිකයන්ට රට තුළ ගනුදෙනු සඳහා ක්‍රිප්ටෝ මුදල් භාවිත කළ නොහැකි වුවද, නීති හෝ රෙගුලාසි නොමැති වීම හේතුවෙන් ක්‍රිප්ටෝ මුදල්
10 months ago Tags #ceylonwire රනිල් රටින් පිටවෙන්න සූදානම් වෙනවලු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය හේතූන් මත විදේශගත වීමට සූදානම් වන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘අද දෙරණ’ වාර්තා කරයි.
10 months ago Tags #ceylonwire ගම්මන්පිල අල්ලනවා නම් උසාවියට කියනවලු පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගතහොත්, මෝසමක් මගින් එම තීරණය අධිකරණයට දැනුම්දෙන බව නීතිපති දෙපාර්තමේන්තුව