8 months ago Tags #ceylonwire උතුරට කුඩු බෙදන්නේ හමුදාවෙන්ද? පොන්නම්බලම්ගේ ගෝලයෝද? උතුරු පළාතට මත්ද්‍රව්‍ය බෙදාහරින්නේ හමුදාවෙන් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පසුගිය දා බරපතල විවේචනයක් එල්ල කළේය. මේ අතර යාපනය
8 months ago Tags #ceylonwire “ඉන්දු – ශ්‍රී ලංකා පාරිසරික සහයෝගීතාව පැවැත්ම සඳහා අත්‍යවශ්‍යයි” – ඉන්දීය මීළඟ අගවිනිසුරු ලංකාවේදී කියයි ඉන්දියානු සාගරය ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව ඉන්දියාවේ මීළඟට පත්වීමට සිටින අගවිනිසුරු
8 months ago Tags #ceylonwire නිෂ්පාදනය ඉහල නංවන්නේ නැතුව ආර්ථිකය වර්ධනය වෙන්නේ නෑ – රවී කරුණානායක රටේ ආර්ථිකය නගාසිටුවීමට නම් සිදු කළ යුත්තේ ඵලදායීතාව නංවාලීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
8 months ago Tags #ceylonwire භූමිදාන ගැටළු ගැන මුස්ලිම් ප්‍රජාව ඇමැති විජිතත් එක්ක කතාකරයි මෙරට මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ මුස්ලිම් සිවිල් සමාජ
8 months ago Tags #ceylonwire නුවරඑළිය තැපැල් කාර්යාලයේ වහල හිල්වෙලා | වැස්සට දෝරෙ ගලනවා නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය අධික වර්ෂාව සහිත කාලවලදී තෙමෙන බව ජනතාව කියති. එහි වහලයේ ඇති අබලං තත්ත්වයෙන් මුළු තැපැල් කාර්යාලයම
8 months ago Tags #ceylonwire ජාතික රෝහලේ සේවකයෙක්ගේ යතුරුපැදියක තිබී T56 උණ්ඩ හමුවේ කොළඹ ජාතික රෝහලේ නවතා තිබූ යතුරුපැදියක් තුළ සඟවා තිබූ උණ්ඩ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, රෝහලේ සුළු සේවකයෙකුට එම යතුරුපැදිය
8 months ago Tags #ceylonwire හිටපු ඇමැතිලා හිතේ හැටියට නුවරඑළියෙන් ඉඩම් බෙදාගෙන පසුගිය ආණ්ඩුව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර සියගණනක් අත්තනෝමතික ලෙස අත්පත් කරගෙන ඇති බවට පවතින චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදුකරන
8 months ago Tags #ceylonwire ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමිවූ පළමු රන් පදක්කම ලහිරු අචින්තට ආසියානු යොවුන් ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ලහිරු අචින්ත විසින් බදාදා (23) බහරේනයේ පැවති පිරිමි මීටර් 1500 ඉසව්වෙන් ජයග්‍රහණය ලබාගනිමින් රට
8 months ago Tags #ceylonwire ‘මිදිගම ලසාගේ’ ඝාතකයා හඳුනාගනී | මරණ බිය නිසා ලසන්ත බොඩිගාඩ්ලා තියාගෙන ඉඳලා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘මිදිගම ලසා’ට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දකුණු පළාතේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ
9 months ago Tags #ceylonwire දළදා මාළිගාවේ දියවඩන නිලමේ ගැන හෙට පාර්ලිමේන්තුවේ විවාදයක් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයෙකු තෝරා පත්කර ගැනීමට අදාළ කරුණු, කාන්තා ප්‍රාදේශීය ලේකම්වරියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති වීම ඇතුළු