
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි කරමින් 2022 වසරේදී ඔස්ලෝහි පිහිටි මත්පැන් අලෙවිසැලක වෙඩි තැබීමක් සිදු කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු නෝර්වීජියානු අධිකරණයක් මගින් වරදකරුවකු බවට තීරණය කළ අතර, ඔහුට වසර 30 ක සිර දඬුවමක් නියම කළේය.
ඔස්ලෝ හි උපත ලැබූ 48 හැවිරිදි නෝර්වීජියානු පුරවැසියෙකු වන අර්ෆාන් භාටි නැමැත්තාට එලෙස සිරදඬුවමක් නියම කර තිබේ.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අදාළ පුද්ගලයා පකිස්ථානයේ සිටියද ප්රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන් ත්රස්තවාදයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත නඩු විභාගයට පෙනී සිටියේය.
චෝදනා හමුවේ එම පුද්ගලයා 2024 දී නෝර්වේ වෙත පිටුවහල් කරන ලද අතර ඔහු නෝර්වේ හිදී අත් අඩංගුවේ පසුවිය.
වෙඩි තැබීමට සම්බන්ධ ඉරාන සම්භවයක් සහිත නෝර්වේජියානු ජාතිකයෙකුද වරදකරුවෙකු බවය අධිකරණය තීන්දු කර ඇති අතර ඔහුට ද වසර 30 ක සිරදඬුවමක් නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart