6 months ago Tags #ceylonwire මොළේ කල්පනා කරලා කරපු වැඩක් නිසා කෝච්චි අනතුරක් නූලෙන් වැළකෙයි (වීඩියෝ) ජා-ඇල දුම්රිය හරස් මාර්ගයේ දී සිදුවීමට ගිය දුම්රිය අනතුරක්, අසල සිටි පුද්ගලයකුගේ කඩිනම් ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ රාත්‍රී වැළකී ගොස් තිබේ.
6 months ago Tags #ceylonwire තරුණයන් 11ක් අතුරුදන් කිරීමේ නඩුව | හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මුදාහැරිම ගැන ගැටළුවක් | නීතිපති නඩුව ඇදගෙන යනවා! කප්පම් ලබාගැනීමට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන්කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ප්‍රකාරව මුදාහරින ලද හිටපු ආරක්ෂක මාණ්ඩලික
6 months ago Tags #ceylonwire රන්වල ඇල්කොහොල් පරීක්ෂාවෙන් සමත්වෙයි රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණවලට අනුව, හිටපු කථානායක සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගෙන් ලබාගත් රුධිර
6 months ago Tags #ceylonwire මාළිමාව පෑලියගොඩ සහ රත්නපුර අයවැය පරදී ජාතික ජන බලවේග පක්ෂයේ පාලනය යටතේ පවතින පෑලියගොඩ නගර සභාවේ 2026 වසර සඳහා වූ අයවැය සම්මත කරගැනීමේ විශේෂ මහා සභාව
6 months ago Tags #ceylonwire සොබාදහම තේමා කරගත් ඉන්දියාවේ පළමු ගුවන් තොටුපළ විවෘත කෙරේ ඉන්දියාවේ ගුවහාටි හි ලෝකප්රියා ගෝපිනාත් බර්ඩොලෝයි ජාත්‍යන්තර ගුවන්තොටුපළ නව පර්යන්ත ගොඩනැගිල්ලක් විවෘත කර ඇති අතර එය ඊසානදිග කලාපය සඳහා ප්‍රධාන
6 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ සිදුවන අත්අඩංගුවට ගැනීම් ගැන ජාත්‍යන්තරයේ කණස්සල්ල බංග්ලාදේශයේ ත්‍රස්ත විරෝධී පනත (ATA) යටතේ දෙසැම්බර් 15 වන දින අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී අනිස් අලම්ගීර් වහාම නිදහස් කරන ලෙස ඇම්නෙස්ටි
6 months ago Tags #ceylonwire IMF ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 206ක හදිසි මුදල් පහසුකමක් අනුමත කරයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍යන උපකරණය (Rapid Financing Instrument) යටතේ ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන
6 months ago Tags #ceylonwire බොන්ඩි වීරයාට ඩොලර් මිලියන 2.5ක චෙක්පත පිරිනමයි ඕස්ට්‍රේලියාවේ බොන්ඩි ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු තුවක්කුකරුවකු වීරෝදාර ලෙස නිරායුධ කළ පුද්ගලයාට ඩොලර් මිලියන 2.5ක චෙක්පතක් ප්රදානය කර ඇත. 43
6 months ago Tags #ceylonwire මහනුවරදී උත්වාකාරයෙන් මියගිය අය වෙනුවෙන් මරණ සහතික බෙදාදීම පාර්ලිමේන්තුවේදී විවේචනය කෙරේ මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දිනෙක ආපදා තත්ත්වය අතරතුර මියගිය පුද්ගලයන්ට මරණ සහතික බෙදාදුන් ආකාරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර
6 months ago Tags #ceylonwire අමෙරිකාව වහාම ග්‍රීන් කාඩ් වීසා අත්හිටුවයි ‘ග්‍රීන් කාඩ්’ හෙවත් අමෙරිකානු වීසා හිමිවන ලොතරැයි ක්‍රියාවලිය වහාම අත්හිටුවන බව, අද(19) එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොඑම් නිවේදනය කළාය.