6 months ago Tags #ceylonwire ක්ෂමා සංවිධානය පාකිස්තානය ගැන කණස්සල්ලෙන් පකිස්ථානයේ 27 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය බරපතල කනස්සල්ල පළ කර තිබේ. ඒ අනුව එම සංවිධානය චෝදනා කර
6 months ago Tags #ceylonwire ට්‍රම්ප් මධුරෝව පැහැරගෙන යද්දී එලොන් මස්ක් වෙනිසියුලාවට නොමිලේ ඉන්ටනෙට් දෙයි වෙනිසියුලාවේ දේශපාලන කටයුතුවල මතුව ඇති ගැටළු හේතුවෙන් වෙනිසියුලාවේ ජනතාවට සහයෝගය පළ කරමින් සීමිත කාලයක් සඳහා ස්පේස්එක්ස් සතු ස්ටාර්ලින්ක් එරටට නොමිලේ
6 months ago Tags #ceylonwire කොළඹ නගරාධිපතිනිය ගිනි නිවන හමුදාව බලන්න ගිහින් ඉනිමගකටත් ගොඩ වෙයි කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තසාර්, කොළඹ ගිනි නිවන හමුදාවේ ඊයේ ( 05) නිරීක්ෂණ චාරිකාවක නිරත විය. දිගු කළ හැකි ඉණිමඟ
6 months ago Tags #ceylonwire 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුවට අගමැතිනිය ඉල්ලා අස්වෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි හයවැනි ශ්‍රේණියේ විෂය මාලාවේ තිබූ බරපතළ දෝෂයට වගකිව යුතු බවට චෝදනා කරමින් අගමැතිනි හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය
6 months ago Tags #ceylonwire කුෂ් කිලෝ 50ක් එක්ක ඉන්දියානුවෝ පහක් කටුනායකදී අල්ලයි | වටිනාකම මිලියන 500ක් කුෂ් කංසා කිලෝග්‍රෑම් 50 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වයස අවුරුදු 27 සහ 25 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන
6 months ago Tags #ceylonwire “කිසිම වංගුවක් නෑ” | රත්තරන් විකුණන ප්ලෑන් එක ගැන කතරගම නිලමේ කතාකරයි දිට්වා ව්‍යසනය හේතුවෙන් ඇතිවූ විනාශයෙන් පසු රට ගොඩනගන ජාතික ව්‍යාපෘති සඳහා සහාය වීමට දේවාලයේ රන් සංචිතවලින් කොටසක් විකිණීමට ගත් තීරණය
6 months ago Tags #ceylonwire පාකිස්තානයත් සමග තරග වදින ශ්‍රී ලංකා T20 සංචිතය නම්කෙරේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පාකිස්තානයට එරෙහි විස්සයි20 තරගාවලිය සඳහා පහත සඳහන් 18 දෙනෙකුගෙන් යුත් පිරිමි සංචිතය නම්කර ඇත.
6 months ago Tags #ceylonwire ට්‍රම්ප්ව මීහරකෙක්ට අන්දා කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් වෙනිසියුලාවේ අමෙරිකානු ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ තවත් කණ්ඩායම් කිහිපයක ක්‍රියාකාරීන් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිටට
6 months ago Tags #ceylonwire විස කසිප්පු බිලා මාරවිල පහක් මැරිලා නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් වෙන්නප්පුව – මාරවිල ප්‍රදේශයේ අවම වශයෙන් පුද්ගලයින් පස්දෙනකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. නීතිවිරෝධී මත්පැන් පානය
6 months ago Tags #ceylonwire ක්ෂුද්‍ර මූල්‍ය ණය වසංගතයට බෙහෙත් දෙන නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් දිගින් දිගටම පවතින ගැටළු විසඳීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති බව ජාතික ජන බලවේගයේ