5 months ago Tags #ceylonwire අල්ලස් ගත් වැලිමඩ උසාවියේ රෙජිස්ට්‍රාර් ජනවාරි 27 දක්වා රිමාන්ඩ් අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අනුව,
5 months ago Tags #ceylonwire පොලිසියට මන්නයකින් පහරදෙන්න ආ පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කරයි(වීඩියෝ) පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ බව කියන 28 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය
5 months ago Tags #ceylonwire පිය-පුතු යුගලය T20 ඉතිහාසය වෙනස්කරයි | පුතා අයිසාකිල් මංගල තරගයේදී ලකුණු 92ක් රැස්කරයි ඇෆ්ඝනිස්තාන නවක ක්‍රීඩක හසන් අයිසාකිල් සිය බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් මංගල තරගයට ක්‍රීඩාකළ අතර, ඔහුගේ පියා වන මොහොමඩ් නබි සමඟ පරිණත
5 months ago Tags #ceylonwire රජයේ වැඩ අවුල් කරන තවත් ප්ලෑන් එකක් | ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත්කිරීමට ඉඩනොදෙන සජිත්ගේ සැලසුම හෙළිවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයන් තිදෙනාගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන් ඊට නව සාමාජිකයන් පත්කිරීමට
5 months ago Tags #ceylonwire මුලතිව්හි බස්-කාර් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙක් මරුට පරන්තන්-මුලතිව් ප්‍රධාන මාර්ගයේ මුරසුමොඩෙයි ප්‍රදේශයේදී බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා
5 months ago Tags #ceylonwire ට්‍රම්ප් තමාව වෙනිසියුලාවේ ‘වැඩබලන ජනාධිපති’ ලෙස නම්කර ගනී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන් වත්මන් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ,
5 months ago Tags #ceylonwire මව සහ පියා රිමාන්ඩ් එකේ සිටියදී මියගිය දරුවාගේ සිරුර ගොඩගනී අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ප්‍රමෝද් ජයසේකරගේ නියෝගය පරිදි, දැරණියගල නූරියවත්ත ප්‍රදේශයේ සැකකටයුතු ලෙස මියගිය බවට වාර්තා වූ 14 හැවිරිදි පිරිමි ළමයකුගේ මළසිරුරක්
5 months ago Tags #ceylonwire රෑ කෑමට විමල් සත්යග්රහයෙන් නැගිටලා ගිහිං අද උදෑසන අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය පවත්වන ස්ථානයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පිටව ගොස් ඇති බව වාර්තා වේ.
5 months ago Tags #ceylonwire ට්‍රම්ප් ඉන්දියාවට! ඉන්දියාව තරම් වෙනත් කිසිදු රටක් අමෙරිකාවට අත්‍යවශ්‍ය නොවන බව ඉන්දියාවේ නව අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් පවසා තිබේ. ඔහු මෙම අදහස්
5 months ago Tags #ceylonwire හරිනිට එරෙහිව සජිත්ලා ගෙනා විශ්වාසභංගයට සහාය නොදෙන බව තමිල් අරසු කච්චි කියයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය නොදක්වීමට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කර තිබේ.