3 years ago Tags #ceylonwire පේරාදෙණිය මරණය ගැන සෞඛ්‍ය විශේෂඥ වාර්තාව කෙහෙළියට මෑත කාලීනව සෞඛ්‍ය ක්ෂේත්රයේ වාර්තා වූ සිද්ධීන් පිළිබඳ අධ්‍යයනට පත් කළ විශේෂඥ කමිටුව සිය වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට භාර දී තිබේ. වාර්තාවට අනුව පේරාදෙණිය
3 years ago Tags #ceylonwire Invest Sri Lanka – ආයේජක සංසදය මෙවර ඉන්දියාවේදී “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” යනු ප්රමුඛ පෙළේ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම්වල ආයෝජන අවස්ථා ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළට විදේශ කළඹ
3 years ago Tags #ceylonwire මෙරට නාවික හා ගුවන්සේවා කේෂත්රය ප්රමුඛ පෙලේ ඉන්දියානු ආයෝජකයින්ගේ ඇස ගැටේ ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන්සේවා කේෂත්රයේ ව්‍යාපෘති කීපයක් ආරම්භ කිරීම සඳහා ප්රමුඛ පෙලේ ඉන්දියානු ආයෝජකයින් කණ්ඩායමකගේ අවධානය යොමු වී ඇති
3 years ago Tags #ceylonwire අමෙරිකාවේ දූෂණ විරෝධී ලොක්කෙක් හෙට එයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය දූෂණ-විරෝධී සම්බන්ධීකාරක රිචර්ඩ් නෙෆියු දෙදින නිල සංචාරයක් සඳහා හෙට (අගෝස්තු 08) දිවයිනට පැමිණෙන බව කොළඹ
3 years ago Tags #ceylonwire මෙවර LPL පිටියේ වේගවත්ම අර්ධ ශතකය වනිඳුගෙන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය ගාල්ල කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමේ නායක වනිඳු හසරංග අද සමත්
3 years ago Tags #ceylonwire ගොවි අර්බුදයට මුවා වී තවත් අරගලයක්? ජනපතිට බුද්ධි වාර්තාවක් ලැබේ නියඟය සහ විදුලිය පදනම් කරගනිමින් 2022 මැයි 09 වැනි දින ඇති වූ සිදුවීම් යළි ඇවිලවීමේ උත්සාහයක් පිළිබඳ බුද්ධි අංශ වාර්තාවක්
3 years ago Tags #ceylonwire චාමර පාර්ලිමේන්තුවේ තප්පුලයි – විපක්ෂය නි. කථානායකට දොස් පවරයි (වීඩියෝ) ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක අද (08) පාර්ලිමේන්තුව අමතමින් අශෝභන ලෙස භාෂාව භාවිත කිරීම පිළිබඳව සභාවේ සිටි මන්ත්‍රීවරු
3 years ago Tags #ceylonwire නාවික හමුදාව තල්මසෙක් බේරාගනී (වීඩියෝ) පුත්තලම කලපුවේ ඉප්පන්තිව් දූපතට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අතරමංව සිටි මින්කිවේල් වර්ගයේ අඩි 20ක් පමණ දිගින් යුත් තල්මසෙක් නාවික හමුදාව
3 years ago Tags #ceylonwire හරීන් අධිකරණයේ බලය ප්‍රශ්න කරයි පාර්ලිමේන්තුවේ තීරණ සම්බන්ධයෙන් අධිකරණයට තීන්දු ලබාදීමට පවතින හැකියාව පිළිබඳව නැවතත් ප්රශ්නකාරී තත්වයක් උද්ගතව තිබේ. සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද
3 years ago Tags #ceylonwire රනිල්ගේ දැක්මට අනුව 2048දී ලංකාවට විදුලි බස් ලැබෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන