3 years ago Tags #ceylonwire තානාපති කාර්යාලයක වාහනයක් තුළ තිබී යුක්තියෙන් මත්ද්‍රව්‍ය අල්ලයි යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටළීමකින් විදේශ තානාපති කාර්යාලයකට අයත් කාර් රථයක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනීමට කිරුළපන පොලිසිය සමත්වී ඇත.
3 years ago Tags #ceylonwire තායිවාන සමුද්‍ර සන්ධියට පැමිණි චීන බැලුන් තායිවාන සමුද්‍ර සන්ධියට ඉහළින් චීන බැලූන් තුනක් පියාසර කර ඇති අතර, ඉන් එකක් දිවයින හරහා ගමන් කළ බව තායිවානයේ ආරක්ෂක
3 years ago Tags #ceylonwire බෙලිඅත්තේ සමූහ ඝාතනයට පැමිණි වාහනය ගාල්ලේ පිරිවෙනක් ලඟින් සොයාගැනේ පසුගිය සඳුදා (ජනවාරි 22) අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීජ් සමන් ඇතුළු පස්දෙනකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත
3 years ago Tags #ceylonwire සුදියක් දැම්මෙ විදුරත් එක්ක එකතුවෙලා, නිළියෝ ගෙන්නුවෙ සංචාරක කර්මාන්තෙ නග්ගන්න – තොණ්ඩා කරුණු පැහැදිලි කරයි පසුගිය ඉරිදා (21) දින දකුණු ඉන්දීය නිළියන් කිහිපදෙනකුගේ සහභාගීත්වයෙන් හැටන් නගරයේ පැවති ජාතික තෛපොංගල් උත්සවය පිළිබඳව ජල සම්පාදන හා වතු
3 years ago Tags #ceylonwire මහනුවර ප්‍රධාන පාසලක රගර් පුහුණුකරුවෙක් කුඩුත් එක්ක මාට්ටු මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක බාහිර රගර් පුහුණුකරුවකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ. රත්නායක මුදියන්සේලාගේ ආකාෂ් නවරත්න (අවු. 22) නමැති මෙම
3 years ago Tags #ceylonwire දැන් පැනල ගිහිං ඉවරයි – ජාතික හැඳුනුම්පත් අංකය ‘ටින්’ එක බවට පත්කරයි පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ඔවුන්ගේ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති
3 years ago Tags #ceylonwire බඩු මිල තවත් අඩුකරන්න බෑ – සාගල පවතින භාණ්ඩ මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ප්‍රකාශ කරයි. රුපියල ඉතා සෙමින්
3 years ago Tags #ceylonwire ලංකාවට එන්න අවසර නොලැබුණු චීන නැව චීනයේ යාලු මාලදිවයිනට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීම තහනම් කළ ‘Xiang Yang Hong 03’ නම් චීන පර්යේෂණ හා සමීක්ෂණ යාත්‍රාව මාලදිවයින් රාජ්‍යයේ ජනාධිපති
3 years ago Tags #ceylonwire අවුරුදු 02ක් ගතවෙලත් කාන්තාවකට ලිංගික අතවරයක් කළ ලොක්කෙක් අල්ලන්න බම්බලපිටිය පොලිසියට බැරිවෙලා – උසාවියෙන් දෝස්මුරයක් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය අපගමනය කිරීමට පොලිසියේ ඇතැම් නිලධාරීන් උත්සාහ දැරීම කණගාටුදායක තත්වයක් බව අවධාරණය කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ,
3 years ago Tags #ceylonwire දන්න කියන හොර තුවක්කු ගැන ඔත්තු දෙන්න – පොලිසියෙන් ලොකු ලොකු තෑගි ගන්න නීතිවිරෝධී ගිනිඅවි සහ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සපයන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට පොලිසිය තීරණය කර ඇත. රට පුරා ක්‍රියාත්මක වන