3 years ago Tags #ceylonwire ජනපති කියුබාවට සහ අමෙරිකාවට පිටත්ව යයි ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) පෙරවරුවේ කියුබාව සහ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේ, හවානාහි පැවැත්වෙන G 77
3 years ago Tags #ceylonwire ‘හනුමාන් ඔලෙවියා’ ලංකාවට ආවේණික බව හෙළිවේ ලොව පුරා සොයාගන්නා නව ජීවී විශේෂ අතරට ලංකාවෙන් හමු වූ “හනුමාන් ඔලෙවියා”පක්ෂින් (“හනුමාන් ප්ලොවර්”) මෙරට සහ මන්නාරම් බොක්ක ආශ්‍රිතව කාලාපයට
3 years ago Tags #ceylonwire සයිබර් ප්‍රහාරය ගැන හොයන්න CIDයට බාරදෙයි මෙරට රාජ්‍ය විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කර ගනිමින් පසුගිය දා එල්ල කළ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව
3 years ago Tags #ceylonwire පොහොට්ටු මන්ත්‍රිලාගේ ජනප්‍රියත්වය රැකගන්න අයවැයෙන් සල්ලි ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම දිස්ත්‍රික්කවල වසර දෙකකින් වෙන් නොකළ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්, 2024 සඳහා ඉදිරි අයවැයෙන් මුදල් වෙන් කරන ලෙස පාලක
3 years ago Tags #ceylonwire ටිරාන්ගේ පැමිණිල්ලට දුමින්ද CIDයට එයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදී ඇත. ඒ, මහජන ආරක්ෂක ඇමැති
3 years ago Tags #ceylonwire ලංකාවට ඉන්දියාව එක්ක උඩිනුත් එකයි – යටිනුත් එකයි ඉන්දියාව සමඟ විදුලිබල ජාල සම්බන්ධතාව ස්ථාපිත කිරීමේදී, ශ්‍රී ලංකාව මුහුද යට කේබල් රැහැන් හෝ කණු මත දිවෙන රැහැන් යන දෙයාකාරය
3 years ago Tags #ceylonwire වෙල්ලා තරගයේ වීරයා කරමින් ශ්‍රී ලංකාව පැරදූ ඉන්දියාව අවසන් තරගයට ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඉන්දියාවට එරෙහිව ඊයේ (12) පැවැති තරගය ලකුණු 41කින් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවද තරගයේ වීරයා සම්මානය සුපිරි
3 years ago Tags #ceylonwire වොලිබෝල් දැලක හංගලා ලක්ෂ 1900ක කොකේන් ගෙනාපු හැටි රුපියල් ලක්ෂ 1900ක වටිනාකමින් යුත් කොකේන් තොගයක් අද රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන
3 years ago Tags #ceylonwire රුසියාවෙන් ලංකාවට ටොන් 352ක සූරියකාන්ත තෑග්ගක් ලෝක ආහාර වැඩසටහනට දක්වන දායකත්වයේ කොටසක් ලෙස රුසියාව මෙරට ජනතාව වෙත සූරියකාන්ත තෙල් තොගයක් පරිත්‍යාග කර ඇත. විටමින් සහ ඛනිජ
3 years ago Tags #ceylonwire ත්‍රිපෝෂ සමාගම විකුණන්න බිස්කට් සමාගම් ප්ලෑන් හදනවලු ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇති බවට පළ වූ ජනමාධ්‍ය වාර්තා හමුවේ, එවැනි තීරණයක් ගැනීමට රජයට