3 years ago Tags #ceylonwire ගෝඨා ජනපතිධූරයේ දිව්රුම් දුන් ගමන් අගමැති පත්කරන්නත් කළින් ශානිව මාරුකළ බව හෙළිවේ(වීඩියෝ) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වූ පසු අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පත්කිරීමට පෙර ප්‍රථමයෙන් සිදුකළ පළමු රාජකාරිය වූයේ, එවකට අපරාධ
3 years ago Tags #ceylonwire දියණිය අපයෝජනය කළ කොස්තාපල් පියාට අවුරුදු 12කට අච්චු කරයි සිය දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ පොලිස් කොස්තාපල්වරයකුට බරපතළ වැඩ සහිතව වසර 12ක සිරදඬුවමක් ඊයේ ලබාදී ඇත. මෙම පොලිස් කොස්තාපල්වරයා
3 years ago Tags #ceylonwire LOLC රුවන්ඩාවේ බැංකුවක කොටස් 90%ක් මිලදී ගනී LOLC හෝල්ඩිංග්ස් ඊයේ අනාවරණ කළේ, එහි උප අනුබද්ධ සමාගමක් වන LOLC මොරිෂස් විසින් රුවන්ඩා හි උන්ගුකා බැංකුවේ(Unguka Bank PLC) 90%
3 years ago Tags #ceylonwire පොලිස් තෑගි හොරකම් කළ සාජන්ගේ වැඩ තහනම් පොලිස් නිලධාරීන්ගේ ත්‍යාග මුදල් සොරකම් කළ පොලිස් සැරයන්වරයකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබේ. පාලන අංශයේ මුදල් ගෙවීම්
3 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය: “සොනික් සොනික්” කවුදැයි ආරක්ෂක අමාත්‍යාංශය හෙළිකරයි 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී ජාලය තුළ හමුදා බුද්ධි නිලධාරීන් සම්බන්ධ රහසිගත මෙහෙයුම් පැවැති බව ශ්‍රී ලංකා රජය තහවුරු
3 years ago Tags #ceylonwire බීඩි ව්‍යාපාරිකයා පැහැරගත් සුරාබදු නිලධාරීන් ලක්ෂ 10ක් කප්පම් අරං බීඩි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් පහර දී රුපියල් ලක්ෂ 10ක මුදලක් බලෙන් ලබාගත් බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ
3 years ago Tags #ceylonwire මිලියන 1500ක් පොලු තියපු අරක්කු සමාගම් දෙකක් ගැන විස්තර සුරාබදු එකේ නැති බව හෙළිවේ සුරාබදු ගෙවීම් ප්‍රමාද කළ ආයතන 07ක් පිළිබඳ හෙළිදරව් වූවද, ඉන් රුපියල් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතු සමාගම් දෙකක්
3 years ago Tags #ceylonwire ලෙඩා බලන්න නුදුන්නැයි දොස්තරට නෙළලා රාත්‍රී කාලයේ වත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියකු බැලීමට පැමිණි පිරිසකට අවසර ලබානොදුන් වෛද්යරයකුට පහරදුන් සැකකරුවන් තිදෙනකු වත්තේගම පොලීසිය අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කරන්න අනුමැතිය පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ඒකමතිකව එකඟතාව පළකර තිබේ. මැතිවරණ කල්දැමීම හේතුවෙන්
3 years ago Tags #ceylonwire මීට පස්සේ මහ බැංකුව පාලනය කරන්නේ මේ අය පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව පාලක මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබේ. මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද 2023