
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක විසින් ‘උන් ඔක්කෝම යාලුවෝ මල්ලි’ නමින් නවතම මියුසික් වීඩියෝවක් එළිදක්වා තිබේ.
යූ ටියුබ් වේදිකාව හරහා එළිදැක්වූ මියුසික් වීඩියෝවෙන් ශ්‍රී ලංකා දේශපාලනය ගැන පණිවිඩයක් ලබාදෙනු ලබයි.
හිටපු මන්ත්‍රීවරයා සිය ගීතයෙන් කියා සිටින්නේ සියලුම දේශපාලනඥයන් මිතුරන් බවත් ඔවුන් දූෂිතයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart