3 years ago Tags #ceylonwire උගුල් ඇටවූ චීනයට වෙච්ච දේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන චීන සබ්මැරීනයක් ගිලී යෑමෙන් චීන හමුදා සාමාජිකයින් 55 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.
3 years ago Tags #ceylonwire වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ට රැකියා අහිමි වෙයි ! පසුගිය සැප්තැම්බර් 12 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව, වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් සිය තනතුරුවලින් ඉවත්වූවන් සේ සැලකීමට රජය තීරණය
3 years ago Tags #ceylonwire 13වැනි එක්දින ලෝක කුසලානය අද ඉන්දියාවේදි ඇරැඹේ අයි.සි.සි. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ඉන්දියාවේදී ආරම්භ වේ. පසුගිය වර ශූරයන් වූ එංගලන්තය සහ අනුශූරයන් වූ නවසීලන්තය අතර
3 years ago Tags #ceylonwire නාමල් සනත්ට කියා ලයිට් බිල කඩිමුඩියේ ගෙවූ හේතුව නලින් හෙළිකරයි(වීඩියෝ) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආන්දෝලනාත්මක රුපියල් ලක්ෂ 26ක විදුලි බිල කඩිමුඩියේ ගෙවා ඇත්තේ බිල්පත පැහැර හැරීමට එරෙහිව ගොනුකර ඇති මූලික
3 years ago Tags #ceylonwire බහුජාතික සමාගම් ආරක්ෂා කරන බවට හර්ෂ ද සිල්වාට චෝදනාවක් බහුජාතික සමාගම් ආරක්ෂා කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාට බරපතල
3 years ago Tags #ceylonwire දුම්රිය වර්ජනය නිසා මගීහු නොසන්සුන්(වීඩියෝ) දුම්රිය නියාමක සංගමය ක්ෂණිකව ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රධාන දුම්රිය ස්ථාන රැසක කලබලකාරී වාතාවරණයක් උද්ගතව තිබේ. මේ නිසා
3 years ago Tags #ceylonwire දීප්තිමත් රාත්‍රියක් : පිරිමි 400*4 සහාය දිවීමෙනුත් ලෝකඩ පදක්කමක් ආසියානු ක්‍රීඩා මළල ක්‍රීඩා ධාවන පථයේ දීප්තිමත් රාත්‍රියක් සනිටුහන් කරමින් පිරිමි 400*4 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire කාන්තා මීටර් 400×4 සහාය දිවීමෙනුත් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400×4 සහාය දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් විය.
3 years ago Tags #ceylonwire උසස් පෙළ විභාගය ජනවාරි 04 ඇරැඹේ 2023 වසරට අදාළ උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04වැනිදා සිට 31වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ
3 years ago Tags #ceylonwire වසර 21කට පසු තරුෂි ලංකාවට රන් පදක්කමක් පළඳවයි(වීඩියෝ) වසර 21කට පසු ආසියානු මළල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ජයග්‍රහණය කරදීමට තරුෂි කරුණාරත්න සමත්විය. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800