3 years ago Tags #ceylonwire ‘බණ්ඩාරලාට’ සාරිය අන්දන්න ඩයනා සූදානම් වෙයි(වීඩියෝ) පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වන අවස්ථාවේදී සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා තමාට වාචිකව අපහාස කළ
3 years ago Tags #ceylonwire වැටී නිදන්න බිමේ අයිතිය ඉල්ලා ‘මලෛයහ ප්‍රජාව’ උද්ඝෝෂණයේ(වීඩියෝ) වසර 200ක ඉතිහාසයක් ඇති තම පවුල්වලට පර්චස් 20 බැගින් ඉඩම් අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් මාවතගම පිහිටි වතු කිහිපයක ‘මලෛයහ ප්‍රජාව’
3 years ago Tags #ceylonwire පොලිස්පති වික්‍රමරත්නට තුන්වැනි සේවා දිගුවත් ලැබෙන ලකුණු වත්මන් පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්නට ලබා දී ඇති දෙවන සේවා දිගුව ඔක්තෝම්බර් 09 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණ ද ඒ
3 years ago Tags #ceylonwire දුරකථන ඇමතුමක් දී ජනපති තරුෂිට සුබපතයි ආසියානු ක්‍රිඩා උළේලේ දි මිටර 800 කාන්තා තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන්පදක්කමක් ජයග්‍රහණය කර දුන් තරුෂි කරුණාරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ
3 years ago Tags #ceylonwire සමාජ මාධ්‍ය වාරණයට අත උස්සන්නේ නැති බව මහින්ද කියයි(වීඩියෝ) සමාජ මාධ්‍ය වාරණය කිරීම සඳහා ගෙන එන නීතිවලට ‘අත එසවීමට’ තම කණ්ඩායම කටයුතු කරන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
3 years ago Tags #ceylonwire ඩිජිටල් අලෙවිකරණ සංගමයත් ආණ්ඩුවේ ඔන්ලයින් පනත ගැන කනස්සල්ලෙන් ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමය (DMASL), ආණ්ඩුව විසින් මෑතකදී ගැසට් කරන ලද මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කනස්සල්ල පළකර
3 years ago Tags #ceylonwire රටට ඖෂධ ගෙන්නන්නේ පට්ට හොරු – ‘සුදු ළූණු’ සමාගමක නමින් බාල එන්නත් ගෙන්නලා ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් ගෙන්වා ඇති Human Immunoglobulin නමැති ප්‍රතිදේහ එන්නත් තොගය සිය නිෂ්පාදනයක් නොවන බව, මෙම වංචාව සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire තවත් රටවල් අමරවීරගෙන් රිලව් ඉල්ලලා චීනය මෙන්ම තවත් රටවල් කිහිපයක්ද තම සත්වෝද්‍යාන සඳහා රිලවුන් (Toque macaque) ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව කෘෂිකර්ම
3 years ago Tags #ceylonwire දුම්රිය වර්ජනය අවසන් රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන්, වැඩවර්ජනය දියත් කළ දුම්රිය නියාමක සංගමය හා වෙනත් දුම්රිය සමිති මෙන්ම, වැඩවර්ජනයට
3 years ago Tags #ceylonwire මහල් නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල අලෙවිය සියයට 91කින් පහත වැටෙයි මහල් නිවාස සංකීර්ණ සහ මිශ්‍ර ව්‍යාපෘතිවල නිවාස හා ව්‍යාපාරික ස්ථාන අලෙවිය (සහාධිපත්‍ය වෙළඳාම) මේ වසරේ මුල් කාර්තුවේ දී පසුගිය වසරට