Skip links

#SriLanka

පන්දුවාර 04 පන්දු 36කින් අවසන් කළ මතීෂට ඊයේ රාත්‍රිය අමතක වෙයිද?

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු විස්සයි20 තරගය ලකුණු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්

කථානායකට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට භාරදෙයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කළ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා වෙත භාරදී ඇත. කතානායක ධූරය පිළිබඳ ජනතා

කඩුවෙලදී වෙඩි තැබීමක් (වීඩියෝ)

නවගමුව පොලිස් වසමේ කඩුවෙල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් අහසට වෙඩි තබා තිබේ. වාර්තාවලට අනුව කඩුවෙල, කොරතොටුව ප්‍රදේශයේ ගොඩනැගිලි අලෙවිසැලක් ඉදිරිපිට

මිලියන 200 ගෙවල් කතාවට අසේල සම්පත් අධිකරණයේදී චන්නට ‘සොරි’ කියයි

කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදී ගෙන ඇතැයිද, එම නිවසට ගෘහ භාණ්ඩ සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගෙන ඇතැයිද, පසු

ලංකාවේ වෙරළ 12කට අලුත් සහතිකයක් ගන්න සැලසුමක්

සංචාරක ආකර්ෂණය දිනාගැනීම වෙනුවෙන් මෙරට වෙරළ තීරය සකස්කිරීම අරමුණු කරගත් ‘Blue Flag Beach’ සංකල්පය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර

අද රෑ සිට දින නියමයක් නැතිව දුම්රිය වර්ජනයක්

අද (මාර්තු 05) මධ්‍යම රාත්‍රියේ සිට දින නියමයක් නොමැතිව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති නිවේදනය කරයි. මෙම වර්ජනයට

උද්දික වෙනුවට මුතුකුමාරණ දිව්රුම් දෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික එස්.සී.මුතුකුමාරණ අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. එස්.සී.මුතුකුමාරණ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය.

බැසිල් ලංකාවට එයි – ඡන්ද වැඩ පටන් ගන්න බව කියයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු පිළිගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
This website uses cookies to improve your web experience.