
ශ්රී ලංකාවේ දෙමළ ජනයා ගැන කතාකරන්න ඉඩ නොදුන්නැයි රුද්රකුමාරන්ගෙන් තමිල්නාඩු රජයට දොස්
ට්රාන්ස්නැෂනල් ගවර්මන්ට් ඔෆ් ටැමිල් ඊලම් නැමති තම සංවිධානයේ සම්මන්ත්රණයක් තහනම් කිරීම සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සම්බන්ධීකාරකයකු වූ විශ්වනාදන් රුද්රකුමාරන් තමිල්නාඩු රජයට









