2 years ago Tags #ceylonwire වසර 18කට පෙර සිදුකළ ඝාතනයකට 04කට මරණ දඬුවම වර්ෂ 2005 වසරේ පිටිගලදී පුද්ගලයකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණය පුද්ගලයන් සිව්දෙනකුට මරණ දඩුවම නියම කර
2 years ago Tags #ceylonwire උතුරේ අලි දෙන්නෙක් මරුට – අවසන් කටයුතු අද මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල දුම්රියේ ගැටීමෙන් සහ විදුලිසැර වැදීමෙන් වන අලි දෙදෙනකු ඊයේ (22) මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
2 years ago Tags #ceylonwire ව්‍යවස්ථා සභාව පාලනය කරන්න තේරීම් කාරක සභාවක් ඕනෑ – ජනපතිගෙන් යෝජනාවක් දූෂණ විරෝධී පනත සම්මත වී මාස තුනක් ගතව ඇතත් එම කොමිසමේ සාමාජිකයන් පත්කිරීම සඳහා නම් නිර්දේශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
2 years ago Tags #ceylonwire මාලන් සමුවෙල්ස්ට ICCයෙන් වසර 06ක ක්‍රිකට් තහනමක් හිටපු බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් හට වසර 06ක ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන
2 years ago Tags #ceylonwire සිසුන්ට පොලිතින් කැවූ විදුහල්පතිට කලාප කාර්යාලයට මාරුවක් – දැන් එහෙ අයට කන්න පුළුවන් නාවලපිටිය රඹුක්පිටිය මහා විද්‍යාලයේ සිසුන් කිහිපදෙනකුට පොලිතින් සහ පුවත්පත් කෑමට බලකළ බව කියන සිද්ධියෙන් පසු එම විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන
2 years ago Tags #ceylonwire නුවරඑළිය මහේස්ත්‍රාත්ට මාරුවක් – පොලිසිය සතුටින්, ලොයර්ලා දුකින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිදි, නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වන කුෂිකා කුමාරසිරි මහියංගනය දිසා අධිකරණයට වැඩ
2 years ago Tags #ceylonwire මහනුවර දුටුගැමුණු මාවත මහවැලියට යාවෙන්න ළඟයි පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දුටුගැමුණු මාවතේ වාගොල්ල ප්‍රදේශයේ විශාල කොටසක් ගිලා බැස තිබේ. ඊයේ (22) අලුයම කාලයේ ඇදහැළුණු අධික
2 years ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණය මොන තීන්දුව දුන්නත් බංකොලොත් කාරක සභාව අහෝසි කරන්නේ නෑ – සාගර රටේ ආර්ථික බංකොලොත්භාවය සහ ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මේ වනවිට ගැඹුරු පරීක්ෂණයක් සිදුකරමින් සිටින බවත්, එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් මත
2 years ago Tags #ATM ප්‍රසිද්ධියේ ATM එක කඩන්න හදලා – යාබද කුටියේ සිටි ගනුදෙනුකරුගේ ඔත්තුවෙන් 23 හැවිරිදි කම්කරුවා කොටු අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිට ඇති රාජ්‍ය බැංකුවකට අයත් ස්වයංක්‍රීය මුදල් ලබාගැනීමේ යන්ත්‍රය (ATM) කඩා මුදල් සොරකම් කිරීමට තැත්කරමින් සිටි
2 years ago Tags #ceylonwire ගිහින් ධීවර සංස්ථාවෙන් මාළු ඉල්ල ගන්න – එයාලා ලෝස් නැතුව ණයට දෙනවා ලංකා ධීවර සංස්ථාව විසින් සංස්ථාවේ අභ්‍යන්තර චක්‍රලේඛ උපදෙස්වලට පටහැණිව ණය පදනම මත මසුන් අලෙවි කිරීම හේතුවෙන් සංස්ථාවට 2021 වර්ෂයේ දෙසැම්බර්