3 years ago Tags #ceylonwire ඔන්ලයින් පනත යටතේ පළමු නඩුව ජනක රත්නායකගෙන් ඔන්ලයින් ආරක්ෂණ පනත යටතේ වන පළමු නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබේ. මෑතකදී සම්මත කෙරුණු මෙම පනත යටතේ
3 years ago Tags #ceylonwire සිංගප්පූරුවේ වැඩට යන කාන්තාවන් වංචාවලට අහුවෙන එක වැඩිවෙලා සිංගප්පූරුවේ සේවය සඳහා යන ශ්‍රී ලාංකික සේවිකාවන් වංචාවලට ලක්වීමේ අවදානමක් හෙළිදරව් වී තිබේ. සේවය සඳහා සිංගප්පූරුවට සංක්‍රමණය වූ සේවිකාවන් 500ක්
3 years ago Tags #ceylonwire දේශබන්දු කටුවාපිටියට ගියාට පල්ලියේ විරෝධය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කතෝලික සභාව විසින් විවේචනයට
3 years ago Tags #ceylonwire ඒඩ්ස් චෙක් කරගන්න එන ස්පා සේවකයන් වැඩිවෙලා දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම්වලදී සම්බාහන මධ්‍යස්ථාන සේවකයන් කිහිපදෙනෙකුට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇති බවට හඳුනා ගැනීමත් සමඟ ලිංගාශ්‍රිත රෝග
3 years ago Tags #ceylonwire අවුරුදු කන්න මන්ත්රීලාට සති 03ක් නිවාඩු : කට්ටියක් රට – කට්ටියක් නුවරඑළියේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සති තුනකට ආසන්න කාලයක් නිවාඩු ලැබී ඇත. පාර්ලිමේන්තුව ලබන 24 වැනිදා දක්වා කල්තබා
3 years ago Tags #ceylonwire දමිතා සහ සැමියා අත්අඩංගුවට නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (04) අත්අඩංගුවට ගනු ලැබීය. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ
3 years ago Tags #ceylonwire මානව හිමිකම් ළඟදීම පාසල් විෂය නිර්දේශයට මහජන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා විෂයයක් ලෙස ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට මානව හිමිකම් ඇතුළත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක
3 years ago Tags #ceylonwire නන්දසේන වෙනුවට පොහොට්ටුවෙන් වීරසේන අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්.නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට එම්.ජී. වීරසේන පත්කිරීමට නියමිත බව වාර්තා
3 years ago Tags #ceylonwire රාජපක්ෂලත් එක්ක ආයේ මගේ ගනුදෙනුවක් නෑ – බදියුදීන් කියයි රාජපක්ෂවරුන්ට තමන් කිසිසේත්ම සහයෝගය නොදක්වන බව සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් පවසයි. තවමත් කවර මැතිවරණයක් පැවැත්වෙනු ඇද්දැයි නිශ්චිත
3 years ago Tags #ceylonwire මෛත්‍රීගේ ශ්‍රීලනිප සභාපතිකම තහනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක්