2 years ago Tags #ceylonwire තලතා, කබීර්, හර්ෂ සහ ඉරාන්ට එජාපයට එන්නැයි ආරාධනා සමගි ජන බලවේගයේ ප්රමුඛ මන්ත්‍රීවරුන් 4 දෙනකුට ජනාධිපතිවරයා සමඟ එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර තිබේ. එක්සත් ජාතික පක්ෂ
2 years ago Tags #ceylonwire සංගක්කාරගේ උපදෙස් පිළිගත් බට්ලර් සුපිරි ශතයකින් රෝයල්ස් පිලට ජය ගෙනෙයි ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම සාර්ථක ලකුණු හඹායෑමේ වාර්තාව සම කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් විය. කොල්කටා නයිට් රයිඩර්ස්
2 years ago Tags #ceylonwire වෘෂණ කෝෂ තැලීම – පොලිසියේ දෙදෙනාට මිනීමැරීමට තැත්කිරීමේ චෝදනා රථවාහන පරීක්ෂාවකදී කුඩා ලොරි රථයක් පදවමින් සිටි තරුණයකුට වෘෂණ කෝෂයක් අහිමි වන අන්දමට පහරදුන් බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව
2 years ago Tags #ceylonwire ලිස්සන ගසක් කඩාවැටී හතරදෙනෙක් රෝහලේ ගම්පොළ – රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ලිස්සන ගස කඩාවැටීමෙන් 04 දෙනකු තුවාල ලබා තිබේ. කඩාවැටුණු ලිස්සන ගස නැගීමේ තරගය
2 years ago Tags #ceylonwire සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි ශ්‍රී ලංකාවේ සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ මිය යන විට ඔහු 93 හැවිරිදි වියේ
2 years ago Tags #ceylonwire විදුලි සැර වැදී පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබේ. නිවසේ පරිපථ සවීකිරීමකදී විදුලි සැර වැදුණු මන්ත්‍රීවරයා කළුතර
2 years ago Tags #ceylonwire බලෙන් ගෙට පැනලා කොස්තාපල් කාන්තාවකගේ දත් 14ක් කඩලා දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් 14ක් කඩා දැමූ බව කියන පොලිස්
2 years ago Tags #ceylonwire 52 හැවිරිදි පුද්ගලයෙක්ව නිදි ඇඳේදී කපා කොටා මරාදාලා රත්මලාන බොරුපන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබේ. නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බව
2 years ago Tags #ceylonwire බක්මහ අකුණක් වැදිලා ඇතිමලේ මනුස්සයෙක් මැරිලා ඇතිමලේ – කොටියාගල ප්‍රදේශයේ කුඹුරු වැඩ කරමින් සිටියදී අකුණු සැර වැදීමෙන් 65 හැවිරිදි පුද්ගලයකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර,
2 years ago Tags #ceylonwire ජනපති රනිල් කඳු අතරේ ඇවිද යයි නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි