2 years ago Tags #ceylonwire ජනාධිපති ලෝකෙ වටේ යන්නෙ අවධානය ගන්න – වජිර ජනධිපති රනිල් වික්‍රමසිංහ වෙත මේ වන විට ලෝකයේම අවධානය යොමුව අති බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සෑම විදෙස් සංචාරයක්ම ඵලදායී ලෙස
2 years ago Tags #ceylonwire අමරවිරගේ පෝර මිල අඩුකරන කතා බොරු – රු.2000ක් අඩුකරලා දෙන්න යන්නේ දැනට විකුණන මිලටත් වඩා වැඩියෙන් තේ වගාව සඳහා යොදන පොහොර මිල රුපියල් 2000කින් අඩුකරන බවට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කර ඇති ප්‍රකාශයට කිසිදු පදනමක් නොමැති
2 years ago Tags #ceylonwire ගුවන් ගමන පැය 13ක් පරක්කු උණා කියා මගියෙක් ගුවන් නියමුවාට තඩිබායි(වීඩියෝ) ඉන්ඩිගෝ ගුවන් සේවයේ දිල්ලි සිට ගෝවා දක්වා ගමන්ගත් ගුවන් යානයක්, පසුගිය ඉරිදා සවස මීදුම් තත්ත්වය හේතුවෙන් පැය 13ක් ප්‍රමාද වීම
2 years ago Tags #ceylonwire ලංකාවට එනවනම් හොඳම කාලෙ මේක – ජනපති ස්විට්සර්ලන්තයේදී කියයි ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම මෙරට
2 years ago Tags #ceylonwire ඉස්කෝලෙකින් TV එකක් ඉස්සූ අයෙක් CCTV එකෙන් අල්ලයි මඩකලපුව – තාණ්ඩිකුලම ප්‍රදේශයේ පාසලකින් රූපවාහිනියක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොරකම් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ
2 years ago Tags #ceylonwire ත්‍රීවීල් රියැදුරන්ට වෘත්තීය කවුන්සලයක් මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය ලබාදීමට ආරම්භ කළ ගරුසරු වැඩසටහන යටතේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ
2 years ago Tags #ceylonwire ලාල්කාන්ත CIDයට(වීඩියෝ) ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වෘත්තීය සමිති නායක කේ.ඩී. ලාල් කාන්ත අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා
2 years ago Tags #ceylonwire හිම කඳු කඩා වැටීමෙන් චීනයේ සංචාරකයෝ 1000ක් හිරවෙලා චීනයේ වයඹ දිග ෂින්ජියැන්ග් (Xinjiang) ප්‍රදේශයට හිම කඳුකඩා වැටීම හේතුවෙන්, සංචාරකයින් 1,000ක් පමණ අතරමංව සිටින බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
2 years ago Tags #ceylonwire චොකා මල්ලිව බේරන්න උදව් කළ බව කී හිටපු DIG ලලිත් ජයසිංහට ඇප 2015 වසරේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඇප නියම කළාය.
2 years ago Tags #ceylonwire හිරේ ඉන්නේ තව LTTE සාමාජිකයෝ කීපදෙනයිලු අත්අඩංගුවේ පසුවන එල්ටීටීඊ සාමාජිකයන්ට එරෙහිව නඩු පැවරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ස්විට්සර්ලන්ත තානාපති සිරි වෝල්ට්ට