
අවුරුදු 02ක් ගතවෙලත් කාන්තාවකට ලිංගික අතවරයක් කළ ලොක්කෙක් අල්ලන්න බම්බලපිටිය පොලිසියට බැරිවෙලා – උසාවියෙන් දෝස්මුරයක්
යුක්තිය පසිදලීමේ ක්රියාවලිය අපගමනය කිරීමට පොලිසියේ ඇතැම් නිලධාරීන් උත්සාහ දැරීම කණගාටුදායක තත්වයක් බව අවධාරණය කළ කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසිංහ,









