2 years ago Tags #Bridgerton හිටපු ශ්‍රී ලංකා රූ රැජිණ ඔර්නෙලාට Netflix කතාවක රඟපාන්න චාන්ස් එකක් හිටපු ශ්‍රී ලංකා රූ රැජිණක වන ඔර්නෙලා ගුණසේකර ජනප්‍රිය Netflix කතා මාලාවක් වන Bridgerton හි පෙනීසිටියාය. ඔර්නෙලා පැවසුවේ කතා නොකරන
2 years ago Tags #BBC සිරිසේනගෙන් ලෝක වාර්තාවක් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පසුගිය කාලයේ රුපියල් දසකෝටි තිස් ලක්ෂයක් (රුපියල් මිලියන 103) වන්දි
2 years ago Tags #ceylonwire බස් එක පරක්කුයි කියා ටයිම් කීපර්ට සුද්දෙක් ගහලා ත්‍රිකුණාමලය ලංගම බස් රථ නැවතුම්පොළේ වේලා සටහන්කරුට පහරදී තුවාල කළේ යැයි කියන බ්‍රිතාන්‍ය ජාතික සංචාරයෙක් ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්
2 years ago Tags #CCTV පොලිසිය CCTV බලලා 4500කට දඩ ගහලා කොළඹ නගරයේ CCTV පද්ධතිය හරහා හඳුනාගත් මාර්ග නීති කඩකළ රියදුරන් 4500කට අධික පිරිසකට රථ වාහන දඩ නියමකර තිබේ. අදාළ වැරදි
2 years ago Tags #ceylonwire ආයෝජන කලාපයේ 14ක් වැඩ ඇරිලා ගෙදර යන ගමන් අයිස් ගහනකොට පොලිසිය බාධා කරලා වතුපිටිවල ආයෝජන කලාපයේ සේවය කරන පුද්ගලයන් 14 දෙනකු තම සේවා අවසන් කොට නිවෙස් බලා යන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින්
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගහන්න හරීන් සූදානම් වෙයි ICC T20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කළින් ඉවත්වීමට සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අදහස් පළකළේය. ඒ ඊයේ පස්වරුවේ
2 years ago Tags #ceylonwire සුපිරි වාහන එපා, නෑ අපිට ඕනෑ – මන්ත්‍රීවරු බෙදිලා මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ කඹ ඇදීමක් හටගෙන තිබීම නිසා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ අවසන් තීරණයක්
2 years ago Tags #ceylonwire ක්‍රිකට් මේච්චල් කරන්න අලුත් ව්‍යවස්ථාවට පුළුවන් වෙයිද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති
2 years ago Tags #ceylonwire උද්දිකගේ වාහනයට වෙඩි තැබීම: පොලිස් ලොක්කා අත්අඩංගුවට ගැනීමට පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩිතැබූ බවට චෝදනා එල්ල වී ඇති සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය ඔක්තෝබර් 05 වැනිදා මේ වසරේ ඔක්තෝබර් 05 වැනිදා මැතිවරණයක් පැවැත්වීමට නියමිත බව ඇමැති හරීන් ප්‍රනාන්දු ඊයේ (14) අනාවරණය කළේය. ඔහු මේ බව ප්‍රකාශ