
පොලිස්පති පත්කිරීම – තමන්ට බාධාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව ජනාධිපති ව්‍යවස්ථා සභාවට දැනුම්දෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත්කිරීම සිදුකරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන්









