2 years ago Tags #ceylonwire ෆොනීගෙන් වැඩගන්න රනිල් සූදානම් වෙයි හිටපු යුද හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට තවදුරටත් රටට සේවය කිරීමට හැකියාව ඇති බවත් ඔහුගේ සේවය ඉදිරියට ලබා
2 years ago Tags #ceylonwire හෙලිකොප්ටරයක් අරන් යන්න දැවැන්ත ප්ලේන් එකක් කටුනායකට ඇවිත් ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ඇන්ටනොව්-124 ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කඳවුරට ඊයේ පැමිණ තිබිණි. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ
2 years ago Tags #ceylonwire මහා පරිමාණ ඔන්ලයින් මූල්‍ය වංචාවලට සැකපිට ඉන්දියානුවන් 137ක් අත්අඩංගුවේ අන්තර්ජාල මූල්‍ය වංචා සඳහා සම්බන්ධ බවට සැක කෙරෙන ඉන්දීය ජාතිකයන් 137 දෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire පියුමි CIDයට නීතිවිරෝධී සහ සැකකටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයාගත්තේ යැයි කියන නිරූපණ ශිල්පිනී පියුම් හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන
2 years ago Tags #ceylonwire හිරේදී හිරුණිකාගෙන් පැමිණිලි නෑ – ගියගමන් සුදු රෙද්දට බසී වසර තුනක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ R වාට්ටුවක ඊයේ
2 years ago Tags #ceylonwire චීනයේ යෝධ පැන්ඩලා දෙදෙනෙක් අමෙරිකාවට පියාඹති අමෙරිකාවේ සැන් ඩියාගෝ සත්වෝද්‍යානය ඉතා ඉක්මණින් චීනයේ සිට ගෙන එන යෝධ පැන්ඩාවන් දෙදෙනකු වෙත නිවහනක් වනු ඇතැයි වාර්තා වේ. දශක
2 years ago Tags #ceylonwire කයියනායකලා අර්බුද වෙලාවෙ හැංගුණා – අද රටට සුබාරංචි ගෙනෙන තනි මිනිහගෙ කකුලෙන් අදිනවා – ඇමැති මනූෂ(ඡායාරූප) රට කඩා වැටුණු මොහොතේ දුවන සපත්තු සොයා පැන ගිය විපක්ෂය රට වෙනුවෙන් අභියෝග භාරගෙන කටයුතු කරන එකම පුද්ගලයාගේද කකුලෙන් අදිමින්
2 years ago Tags #ceylonwire ෆින්ලන්තයේ සිටි ලාංකික කත ඝාතනය කළ සැකකරු ගැන තොරතුරක්(වීඩියෝ) ෆින්ලන්තයේ ජීවත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව තිබේ. ඩේලි ෆින්ලන්ඩ් පුවත්පතට අනුව මෙම ඝාතනය සිදුව ඇත්තේ වැන්ටා නගරයේ ටිකුරිල්ලා
2 years ago Tags #ceylonwire මහින්ද චීනෙදි පරණ යාළුවො හම්බවෙලා චීනය බලා ගොස් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එරට විදේශ කටයුතු පිළිබඳ උප ඇමැති Sun Weidong අතර හමුවක් බීජිං
2 years ago Tags #Asia_Broadcasting_Corporation ජනමාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීගේ නඩුවෙන් හිරු ටීවී පරාජය වෙයි – ලක්ෂ 135ක් වන්දි ගෙවන්නත් නියෝග ජනමාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රී නීති විරෝධී ලෙස ඉවත් කිරීමට එරෙහිව පවරා තිබූ නඩුවෙන් හිරු රූපවාහිනිය පරාජය වී තිබේ. ප්රවෘත්ති සංස්කාරක තනතුරින්