2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියානුවෙක් ලංකාවේ දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස තෝරාගනී හිටපු ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රේග් හොවර්ඩ් ජාතික දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය
2 years ago Tags #ceylonwire රටේ ලෙඩාට බෙහෙත් කරන්න රනිල් තමා හොඳම වෙදා – හරීන් ඔක්තෝබර් මස මුල් සතියේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර, නව ජනාධිපතිවරයකු ඔක්තෝබර් 14ට පෙර දිවුරුම්දීමට අපේක්ෂා කරන බව සංචාරක, ඉඩම් සහ
2 years ago Tags #ceylonwire ආසියානු කුසලාන තරගාවලියේ වියදම් පියවීම ගැන ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගැටලුවක් ආසියානු කුසලාන තරගාවලිය පසුගිය වසරේ ශ්‍රී ලංකාව වෙත මාරුවීම හේතුවෙන් ඇති වූ අමතර ඩොලර් මිලියන 3-4ක බර පැටවිය යුත්තේ කවුරුන්
2 years ago Tags #ceylonwire රැප් ගායක කිලර් මයික් ග්‍රැමී සම්මානෙත් එක්කම පොලිස් අත්අඩංගුවට (වීඩියෝ) එක්සත් ජනපද සුපිරි රැප් ගායකයකු වන කිලර් මයික් ග්‍රැමී සම්මාන උලෙළ අතරතුර ලොස් ඇන්ජලීස් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. හොලිවුඩ් වාර්තාකරු
2 years ago Tags #ceylonwire කෙහෙළියට දාන්න ඕනේ සමූල ඝාතන චෝදනාවක්ලු – මේක හිට්ලර්ගේ සමූල ඝාතනයට සමානයිලු ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට කරන චෝදනා වංචාවක් සහ සමූල ඝාතනයක් ලෙස සැළකිව
2 years ago Tags #ceylonwire රනිල්ගේ ගෙදරට ගිනි තිබ්බැයි ඉංග්‍රීසි ගුරුවරයෙක් අල්ලයි අරගලය සමයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ඇතුළු කලාප තුනක ICC තරග විකාශන අයිතිය දෙන්න ටෙන්ඩර් අද සිට 2024 වසරේ සිට 2025 වසර දක්වා බංග්ලාදේශය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන කලාප තුනෙහි මාධ්‍ය විකාශන අයිතිවාසිකම් සඳහා වන ටෙන්ඩර්
2 years ago Tags #ceylonwire ශ්‍රීධරන් රජිව් ඝාතනයේ වරදකරුවන් සිව්දෙනා හොඳට බලාගන්න යාපනේට ඉල්ලයි රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් වූ සිව්දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි හෙවත් ITAK පක්ෂයේ නායකයා ලෙස තේරී
2 years ago Tags #ceylonwire ඩීප්ෆේක් තාක්ෂණයෙන් සේවකයකු රවටා ඩොලර් මිලියන 25ක් හොරකම් කරලා වීඩියෝ ඇමතුමකදී ඩීප්ෆේක් තාක්ෂණය භාවිත කරමින් බහුජාතික සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස පෙනී සිටි වංචාකරුවකු එම සමාගමේ මූල්‍ය සේවකයකු රවටා
2 years ago Tags #ceylonwire අනුරගේ සංචාරය ගැන ඉන්දීය ජනමාධ්‍ය ලොකුවට කතාකරයි – ජනප්‍රියම නායකයා කියාත් කියයි (වීඩියෝ) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ පස්දින ඉන්දීය සංචාරය පිළිබඳ එරට බොහෝ ජනමාධ්‍යවල ප්රමුඛ අවධානයක් යොමුව තිබේ. අනුර කුමාර