2 years ago Tags #ceylonwire ඉස්කෝලවල ‘ගුරු පඬුරු’ තහනම් – ඉල්ලනවා නම් සුසිල්ට කියන්න පාසල් දරුවන් වෙනුවෙන් පන්ති භාර ගුරුවරුන්ට මවුපියන්ගෙන් මුදල් එකතු කර තෑගිභෝග ලබාදීම තහනම් කර තිබියදීත්, එය නොසළකා හැර කටයුතු කරන
2 years ago Tags #ceylonwire බලුකිස්ථානයේ පශ්චාත් මැතිවරණ ගැටුම් උග්‍ර වෙයි ජයග්‍රාහකයන් ප්‍රකාශය ප්‍රමාද කිරීම සහ ප්‍රතිඵල වෙනස් කිරීම ඇතුළුව, චෝදනා කරන මැතිවරණ දූෂණවලට එරෙහිව බලුකිස්ථානයේ දේශපාලන, ජාතිකවාදී සහ ආගමික පක්ෂ
2 years ago Tags #2024 පොලිසියේ දීමනා ලබන සතියේ සිට වැඩිකෙරේ 2024 අයවැය මගින් පොලිස් නිලධාරීන් සඳහා වැඩිකරන ලද ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව ලබන සතිය මුලදී ගෙවන බව මුදල් රාජ්‍ය
2 years ago Tags #ceylonwire පාකිස්ථානය අවුලෙන් අවුලට – ඉම්රාන්, නවාස් දෙදෙනාම මහමැතිවරණය තමන් ජයග්‍රහණය කළ බව කියති රට තවදුරටත් දේශපාලන කැලඹීමකට ඇද දමමින් ඊයේ රාත්‍රියේ වාර්තාවූ මහමැතිවරණ ප්‍රතිඵලයට අනුව තමන් ජයග්‍රගණය කර ඇති බව පාකිස්ථානයේ හිටපු අගමැතිවරුන්
2 years ago Tags #ceylonwire ‘විධායක ජනාධිපති’ ඉදිරියට දමා ජේ.ආර්.ගේ ජනමතවිචාරණ ගැටේ ආයෙත් කරළියට ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සිදුකළ යුතු බවට විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් හා සිවිල් සංවිධාන අතර සිදුවන
2 years ago Tags #ceylonwire අවසර නුදුන් චීන නැව බලහත්කාරයෙන් තවමත් ශ්‍රී ලංකා මුහුදේ ශ්‍රී ලංකා මුහුදේ සුවිශේෂී ආර්ථික කලාපයට ඇතුළු වීමට අවසර ලබා නොදුන් චීන පර්යේෂණ නෞකාවක් එම කලාපය තුළ අඛණ්ඩව විද්‍යාත්මක පර්යේෂණ
2 years ago Tags #ceylonwire වසර මිලියන ගණනක් පැරණි පිරිසිදු ජල බුබුළක් සහිත පළිඟුවක් ඇහැළියගොඩ පතලකින් මතුවෙයි වසර මිලියන ගණනක් ඉපැරණි, කාර්මිකකරණයෙන් අපවිත්‍ර නොවූ පිරිසිදු ජල බුබුළක් සහිත, පළිඟුවක් ඇහැළියගොඩ පතලකින් හමු වී තිබේ. ස්වාභාවිකවම චූඩා මාණික්‍යයක
2 years ago Tags #ceylonwire හෝටල්වල හිටවන්න සීගිරිය රක්ෂිතයේ ගස් ගලවන ජාවාරමක් සීගිරිය රක්ෂිතයේ ගස් ගලවා හෝටල් ව්‍යාපෘතියකට විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් වනජීවී සංරක්ෂණ නිලධාරීන් විසින් ඊයේ ව්‍යර්ථ කර තිබේ. වැටළීමේදී සැකකරුවන්
2 years ago Tags #ceylonwire තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාව ජයගනී ඇෆ්ගනිස්ථානය සමග පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ඊයේ (09) පැවැති පළමු එක්දින තරගය ලකුණු 42කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
2 years ago Tags #ceylonwire තම වාර්තාව අභිබවා ගිය පැතුම්ට සනත්ගෙන් සුබපැතුම් එක්දින ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට හිටපු ජාතික නායක සනත් ජයසූරිය