2 years ago Tags #ceylonwire ලංකාවේ උපන් බේකරියේ සෙල්වරාජා පැරිසියේ ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යයි ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 ගිම්හාන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙන යන පිරිස අතර ශ්‍රී ලංකාවේ උපත ලද සම්මානලාභී සුප්‍රසිද්ධ බේකරිකරුවකු
2 years ago Tags #ceylonwire රිලා උපත් පාලනය ඊළඟ අදියරට ළඟාවේ බෝග විනාශ කරන පළිබෝධකයන් හේතුවෙන්, ඔවුන් මර්ධනය කරදෙන ලෙස ගොවීන්ගෙන් එල්ල වන බලපෑම් ඉහල යෑම මධ්‍යයේ, ගහණය පාලනය කිරීමේ මාධ්‍යයක්
2 years ago Tags #ceylonwire ජනාධිපතිගේ ධූර කාලය සංශෝධනය කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ “වසර හයක් ඉක්මවීම” යන වචන වෙනුවට “අවුරුදු පහ ඉක්මවීම” ලෙස සංශෝධනය කිරීමට කැබිනට්
2 years ago Tags #ceylonwire අධ්‍යාපන පද්ධතියෙන් සෞන්දර්ය විෂයයන් ඉවත්කරන කතාව ඇත්තක්ද? විවිධ මාධ්‍යවල පළවන අසත්‍ය ප්‍රකාශ හෙළාදකින අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී සාමාන්‍ය අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන් අත්‍යවශ්‍ය අංගයක් ලෙස අඛණ්ඩව
2 years ago Tags #ceylonwire ඉරානයේ ඩොලර් මිලියන 60ක තෙල් ණයවලට ලංකාව තේ පොවලා 2011 වසරේ සිට ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඉරානයට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 251න් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය
2 years ago Tags #ceylonwire කැනඩාවේ බිස්නස් ආරවුලකදී වෙඩි-යාපනේ තරුණයෙක් මරුට කැනඩාවේ ටොරෙන්ටෝ ප්‍රදේශයේ ව්‍යාපාරික දෙපිරිසක් අතර ඇති වූ විරසකයක් මත සිදුකළ වෙඩිතැබීමකදී යාපනයේ සිට කැනඩාවට ගොස් එහි ව්‍යාපාරික කටයුතු කරගෙන
2 years ago Tags #ceylonwire ලංකාව එංගලන්තයෙන් ‘තාරාදේවි’ ආපහු ඉල්ලයි යටත් විජිත පාලන සමයේදී ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය තාරාදේවි ප්‍රතිමාව යළි භාරදෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට නිල
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසම නිවේදනය කරයි ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මේ මස අවසානයට පෙර ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ
2 years ago Tags #ceylonwire ලොහාන් අනුර ගැන කියපු කතාව සජිත්ගේ ඉරාන් හෙළාදකී ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ පසුගියදා කළ
2 years ago Tags #ceylonwire එලෝන් මස්ක්ගේ නියෝජිතයෙක් ලංකාවට ඇවිත් SpaceX සහ Tesla සමාගම් හිමි ප්‍රකෝටිපති ව්‍යවසායකයකු වන එලෝන් මස්ක් විසින් ආරම්භ කරන ලද Starlink චන්ද්‍රිකා පද්ධතියේ නියෝජිතයකු ශ්‍රී ලංකාවට