2 years ago Tags #ceylonwire පාකිස්ථාන්-ඇෆ්ගන් දේශසීමාවේ වීසා ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතා චමන්හි (Chaman) බලධාරීන් විසින් පාකිස්ථාන්-ඇෆ්ගන් දේශසීමාවේ වීසා ප්‍රතිපත්තියට එරෙහිව වාඩි වී සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට රාත්‍රියේ මෙහෙයුමක් දියත් කරන ලදී.
2 years ago Tags #ceylonwire රට පුරා වෙඩි – අදත් උදෑසන රාගමදී 39 හැවිරිදි අයෙක් මරාදමයි රාගම – ඇල්පිටිවල ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් 39 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පෙරවරු 07.15 ට පමණ ප්‍රදේශයේ
2 years ago Tags #ceylonwire එකට ඉන්න හැටි වීඩියෝ කළා කියලා බිරිඳ අනියම් සැමි IP එක්ක එකතුවෙලා කොස්තාපල්ට තඩිබාලා සිය බිරිය අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන පොලිස් පරීක්ෂකවරයකු සමග එකතුවී තමාට පහර දුන් බවට ප්‍රභූ ආරක්ෂක සේවාවක පොලිස් කොස්තාපල්වරයකු වැල්ලවත්ත
2 years ago Tags #ceylonwire ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන දැන් රජය මොනවද කරන්නේ? ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි කටයුතු සිදුකරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි. පනත්
2 years ago Tags #ceylonwire උතුරේ විභාග ප්‍රශ්න පත්‍රයකට දේශපාලන පක්ෂයක ලාංඡනය සහ තේමා පාඨය ඇතුළත් කරලා උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පසුගියදා 11 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන ලද වාර විභාගයේ දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂයට දේශපාලන වැකියක්
2 years ago Tags #ceylonwire ලංවිම විදුලි ගාස්තු සියයට 18කින් අඩුකරයි? නුදුරේදීම විදුලි ගාස්තු සියයට 18කින් අඩුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. විදුලිබල මණ්ඩලය මීට පෙර ප්‍රකාශ කළේ
2 years ago Tags #ceylonwire පුද්ගලයන් 22000ක් රවට්ටලා – රු.බිලියන 08ක් පිරමිඩ ජාවරමින් වංචා කළ යුවලක් CIDයෙන් සොයයි රුපියල් බිලියන 08ක පමණ දැවැන්ත මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
2 years ago Tags #ceylonwire ලංගම-දුම්රිය ලබන සතියේ මහා භාණ්ඩාගාරයට පැවරේ ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ලබන සතියේ මහා භාණ්ඩාගාරයට පවරා දෙන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය. ඊයේ
2 years ago Tags #ceylonwire කොවිඩ්-19 එන්නත් ගැන භයානක හෙළිදරව්වක් – හදවත්,ස්නායු,රුධිර රෝග වැඩිවෙලා කොවිඩ්-19 වෛරසයට එරෙහිව ලබාදුන් එන්නත් හේතුවෙන් ස්නායු, රුධිර හා හෘද ආශ්‍රිත රෝගවල වැඩිවීමක් සිදුව ඇතැයි වෛද්‍ය විශේෂඥයෝ තහවුරු කර ඇත.
2 years ago Tags #ceylonwire කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රටවලට යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කරයි ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන