2 years ago Tags #ceylonwire අරගලය ගැන රහස් කථානායක බදාදාට හෙළි කරනවලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපති ධුරය ලබාගන්නා ලෙසට ඇතැම් දේශපාලනඥයන් තමන්ට බලපෑම් කළ ආකාරය ඇතුළු අරගලය පිළිබඳ අභ්‍යන්තර තොරතුරු එළඹෙන බදාදා
2 years ago Tags #ceylonwire මහ මැතිවරණයකට බැසිල් කළ ඉඟියට එජාපය හරහට සිටියි කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කළද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළමුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බව
2 years ago Tags #ceylonwire උඩවලවේ කෝටි 05ක ගංජා හේනකට ගිනිතියයි (වීඩියෝ) උඩවලව රක්ෂිතයට අයත් හම්බෙගමුව ප්‍රදේශයේ අක්කර හතර හමාරක භුමි කොටසක වගාකර තිබු රුපියල් කෝටි 5ක විටිනාකමකින් යුත් ගංජා පැල 250,000කට
2 years ago Tags #ceylonwire ඔටාවාහි දී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික පවුල සෝ සුසුම් මැද අවසන් ගමන යයි(ඡායාරූප) ඔටාවා ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනවලින් එකක් වන ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයන්ගේ අවමංගල්‍ය උත්සවය ඊයේ සියයකට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන්
2 years ago Tags #ceylonwire CID එක මංගල දෙහිදෙණියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය පත්කර ඇත. මංගල දෙහිදෙණිය හෙට (19දා) සිය ධුරයේ රාජකාරී
2 years ago Tags #ceylonwire රෝහිතගේ කෝප් කමිටුවෙන් ඉරාන් ඉල්ලා අස්වෙයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අද (මාර්තු 18) සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව
2 years ago Tags #ceylonwire නුපුහුණු සේවකයන් යොදවා අනතුරක් කරලා – පෞද්ගලික රෝහලකට නඩු නුපුහුණු සේවකයන් සේවයේ යොදාගැනීම හේතූවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණී රෝගීයකුට අනතුරක් වූ බවට චෝදනා කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට, එම
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුව සහ දේශපාලන පක්ෂ ගැන ජනතා විශ්වාසය හොඳටම පහළ ගිහින් පාර්ලිමේන්තුව සහ දේශපාලන පක්ෂ කෙරෙහි මහජන විශ්වාසය මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කර ඇතැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින්
2 years ago Tags #ceylonwire විවේචන රැසක් මැද පුටින් රුසියාවේ බලය යළි අත්කර ගනී – ඡන්දවලින් සීයට 87ක්ම ලබාගෙන අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයකින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැවතත් සිය බලය තහවුරු කරගෙන තිබේ. එහෙත් එම මැතිවරණය දැඩි ලෙස විවේචනයට ලක්ව
2 years ago Tags #ceylonwire ‘සමන් කොල්ලා’ගේ නිවෙසට වෙඩිතැබීම – පොලිසියේ දෙන්නෙක්ගේ වැඩ තහනම් ඩුබායි හි රැඳී සිටින පාතාලයේ සාමාජිකයකු වන අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත (26) නොහොත් ‘සමන් කොල්ලා’ නමැති අයගේ නිවසට පසුගිය 14