2 years ago Tags #ceylonwire සිරිසේන අත්අඩංගුවට ගන්නැයි CIDයට පැමිණිල්ලක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ, පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුකළේ
2 years ago Tags #ceylonwire පාසලේ සිවිලිම් ෆෑන් එකක් කඩාවැටී සිසුන් දෙදෙනෙක් රෝහලේ මහනුවර – අස්ගිරිය ප්‍රදේශයේ අන්තර්ජාතික පාසලක පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු සිවිලිමේ විදුලි පංකාවක් කඩාවැටීමෙන් ඊයේ රෝහල්ගත කර තිබේ.
2 years ago Tags #ceylonwire කෝප් කමිටුවේදි කටට ඇඟිල්ල තියපු කෙනා ගෙලිඔය අලුතින් බාර් එකක් ඇරලා කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකුගේ අනුග්‍රහයෙන් ගෙලිඔය ප්‍රදේශයේ නව සුරාසැලක් විවෘත කර ඇතැයි පාර්ලිමේන්තුවේ දී ඊයේ ද කරුණු සඳහන් විය. පානදුර
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ වැඩවර්ජනයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිකුරාදා ‘බොරු චෝදනා’ යටතේ තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීම හෙළාදකිමින් වෙරළබඩ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ධීවර සංගම් වහාම
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයට ඉල්ලන්න දයාසිරි සූදානම් (වීඩියෝ) ඉල්ලීමක් ලැබුණහොත් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි. රූපවාහිනී සම්මුඛ
2 years ago Tags #ceylonwire විරෝධතා මැද එජාපයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලෙස අරුන් සිද්ධාර්ථන් පත්කෙරේ එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස අරුන් සිද්ධාර්ථන් පත්කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු මුදල් ඇමැති රවි
2 years ago Tags #ceylonwire එඩ්වඩ් මායා එක්ක යොහානි අලුත්ම වැඩක් කරලා (වීඩියෝ) දකුණු ආසියානු පොප් සංගීතයේ සළකුණක් බවට පත්ව සිටින යොහානි, රොමේනියානු කලාකරුවෙකු වන එඩ්වඩ් මායා සමඟ Diamonds(දියමන්ති) යන ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත
2 years ago Tags #ceylonwire මාර්ග නීති උල්ලංඝනය කරන අයට අප්‍රේල් 10 ඉඳන් වෙන දේ මාර්ග නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ගේ සියලුම තොරතුරු මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ දත්ත පද්ධතියට ඇතුළත් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති
2 years ago Tags #ceylonwire හොර අරක්කුකාරයෙක්ගේ රු.මිලියන 100ක වත්කම් අත්හිටුවයි පුත්තලම, නාබඩවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන්නකුගේ ආසන්න වශයෙන් රුපියල් මිලියන 100ක වත්කම් දින 7කට අත්හිටුවා ඇති බව
2 years ago Tags #ceylonwire ළමා නිවාසයක ඉන්න සිසුන් දෙදෙනක් ජර්මන් කතකගේ බෑග් එකකට විදලා සංචාරක ජර්මන් කතකගේ බෑගය පැහැරගෙන යූරෝ 180ක්, අයි ෆෝනයක්, විදෙස් ගමන් බලපතක් රැගෙන පළාගිය ළමා නිවාසයක සිටින19 හැවිරිදි සිසුන් දෙදෙනකු