2 years ago Tags #ceylonwire කාන්තාවක් එක්ක ‘රූම් ගිය’ චීවරධාරියෙක් පොලිසියෙන් අල්ලයි දියතලාව පුදේශයේ ලැගුම්හලක කාන්තාවක සමඟ රැඳී සිටියදී භික්ෂු වෙස්ගත් පුද්ගලයෙක් එම කාන්තාව ද සමග දියතලාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ
2 years ago Tags #ceylonwire කබ්රාල්ට තවත් නඩුවක් වැටෙයි භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හරහා රජයට රුපියල් මිලියන 1,843.3ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු
2 years ago Tags #Abans_PLC McDonald’s එක්ක ප්‍රශ්නෙ තියෙන සාමාගම අපේ එකක් නෙවෙයි – Abans PLC පැහැදිලි කරයි එක්සත් ජනපද ක්ෂණික ආහාර දැවැන්තයකු වන McDonald’s හි දේශීය බලයලත් හිමිකරුව සිටි සමාගම තම සමාගමේ කොටසක් නොවන බව අබාන්ස් පීඑල්සී(Abans
2 years ago Tags #ceylonwire බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ දෙවැනි ටෙස්ට් තරගයට එන්නේ නැහැලු බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි නොවනු ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට වසර 04ක සිරදඬුවම් ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට වසර 04ක සිරදඬුවමක් පනවා ඇත. කූරගලදී ඉස්ලාම් ධර්මයට අපහාස වන ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ
2 years ago Tags #ceylonwire නන්දසේන නුවරඑළියේ හැංගිලා ඉඳලා – STF එකෙන් අල්ලන් එයි අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කහනවිටගේ දොන් නන්දසේන නැමැත්තා නුවරඑළිය ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire අවුරුද්දට කළින් අරක්කු මිල අඩු කරනවා කියන්නේ බොරු කතාවක් එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මත්පැන් මිල අඩුකරන බවට පැතිර යන කටකතාවල කිසිදු පදනමක් නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව
2 years ago Tags #ceylonwire ජනපතිවරණයට කළින් මහ මැතිවරණය තියන්න බැසිල්ගෙන් පාර්ලිමේන්තුවට හෙට අනිද්දාම යෝජනාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විවිධ මන්ත්‍රීවරුන් හැකි ඉක්මණින් හදිසි මහ මැතිවරණයක් ප්‍රකාශ කරන ලෙසට ජනාධිපති
2 years ago Tags #ceylonwire රුසියාව වෙනුවෙන් යුද්දෙට ගිය තවත් ශ්‍රී ලාංකිකයෙක් ඩ්‍රෝන ප්‍රහාරයකින් මියයයි රුසියානු – යුක්රේන යුද්ධය සඳහා එක්ව සිටි තවත් ශ්‍රී ලාංකික හිටපු හමුදා සෙබළෙක් යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire ගණිකා මඩම් පවත්වාගෙන ගිය මීගමුවේ ස්පා 53ක් වසා දමයි – අල්ලපු ගණිකාවන්ගෙන් දෙන්නෙකුට ඒඩ්ස් ගණිකා මඩම් ලෙස ක්‍රියාත්මක වූ මීගමුවේ සම්බාහන මධ්‍යස්ථාන(ස්පා) සහ සුවතා මධ්‍යස්ථාන 53ක් වසා දමා ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් 137