
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා මන්ත්‍රීලා අධිකරණයට බාධා කරනවා – ශ්‍රී ලංකා නීතිඥ සංගමය
මත්පැන් බලපත්‍ර නිකුත්කිරීම අභියෝගයට ලක්කිරීම සඳහා පුරවැසියකු විසින් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ඉල්ලා සිටීම හෙළාදකිමින් ඇතැම් මන්ත්‍රීවරුන් විසින්









