2 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක පෞද්ගලික සමාගමට වීසාවලින් අවුරුද්දකට ඩොලර් මිලියන 50ක් උපයන්න පුළුවන්ලු විද්‍යුත් වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා රජය විසින් VFS Global වෙත ලබාදීම යටතේ සංචාරක පැමිණීම් ඉහළයන විට එම සමාගමට
2 years ago Tags #ceylonwire වැඩ තහනම් කිරීමට එරෙහිව ශානි ගොනුකළ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි 2019 ජනාධිපතිවරණයෙන් පසු තමන්ව පොලිස් සේවයෙන් තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු
2 years ago Tags #ceylonwire පකිස්තානයේ බෝම්බ පිපිරීම් 02 ක් උතුරු බලෝකිස්තානයේ ඩුකි දිස්ත්‍රික්කයේ ගල් අඟුරු ක්ෂේත්‍ර ප්‍රදේශයේ සිදු වූ පිපිරීම් දෙකකින් බලෝකිස්තාන් පොලිසියේ ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙකු මිය ගොස්
2 years ago Tags #ceylonwire ඇමැති ටිරාන්ගේ ප්‍රකාශය තරුණ නීතිඥයෝත් හෙළාදකිති රටේ පිළිගත් නීති පද්ධතියක් ක්‍රියාත්මක කර අපරාධකරුවන් බිහි නොවන සමාජයකට පරිවර්තනය කරන බව ප්‍රකාශ කළ යුතු ඇමැතිවරයකු අපරාධකරුවන් තුරන් කිරීම
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයට දාන දිනන අපේක්ෂකයා ගැන මහින්ද කියයි ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රබල අපේක්ෂකයකු නම් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. කොළඹදී මාධ්‍ය වෙත
2 years ago Tags #ceylonwire අමෙරිකාව පරදවමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිස තිබේ.
2 years ago Tags #ceylonwire සංගක්කාරගේ නෑයෙක්ගේ ගෙයක් ගින්නකින් විනාශ වෙයි මහනුවර බුවැලිකඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක් ගිනිගෙන විනාශ වී තිබේ. එම නිවස ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ ඥාතියකුට අයත් බව පැවසේ. මහනුවර
2 years ago Tags #ceylonwire ෆොක්ස් හිල් අනතුර පිටුපස තිබූ රහස් රැසක් රේසිං මෝටර් රථ රියදුරෝ හෙළිකරති හත් දෙනෙකුට මාරු කැඳවමින් ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන් තරගාවලියේ දී සිදු වූ අනතුරට හේතුව සංවිධාන කිරීමේ දුර්වලතා සහ මූලික
2 years ago Tags #2024_BX1 කැරකි කැරකි ආපු ආකාස වස්තුවක් ජර්මනියට ඉහළ අහසේදී පුපුරලා ජනවාරි මාසයේදී ජර්මනියට ඉහළ වායුගෝලයේදී පුපුරා ගිය ග්‍රාහකය පෘථිවියට ආසන්න වස්තුවකින් මෙතෙක් වාර්තා වී ඇති වැඩිම භ්‍රමණ වේගය සහිත වස්තුව
2 years ago Tags #ceylonwire කටුනායක වීසා දෙන වැඩේ පවරන්න ටෙන්ඩර් ඕනේ නැති බව ඇමැති ටිරාන් කියයි කටුනායක ගුවන් තොටුපොළේ විද්‍යුත් වීසා සැපයීමේ කටයුතු සඳහා සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්