2 years ago Tags #ceylonwire ජනාධිපති අපේක්ෂකයන්ට කඩේ ගිය රාජ්‍ය නිලධාරියෝ 9ක් මැතිවරණ රාජකාරීවලින් අයින්කරයි දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නවදෙනකු මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත්කළ බව
2 years ago Tags #ceylonwire තවත් තැනකින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ලීක් වෙලාලු නිකවැරටිය ප්‍රධාන පාසලක ගුරුවරයකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක්ම ඔහුගේ උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට සහ පාසලේ දරුවන් පිරිසකට
2 years ago Tags #ceylonwire ඡන්ද කාඩ් 145ක් හංගපු පියුං මාමා කෙනෙක් අල්ලයි පුත්තලම ප්‍රදේශයේ තැපැල්කරුවකු විසින් නිල ඡන්ද කාඩ්පත් 145ක් ළඟ තබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ. පුත්තලම ආසනයේ එජාප ආසන
2 years ago Tags #ceylonwire රට බංකොලොත්භාවයෙන් මිදුණා – ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා කියයි (වීඩියෝ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන
2 years ago Tags #ceylonwire අන්තර්ජාතික සෛවරී බැදුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ණය හිමියෝ එකඟවෙලා අන්තර්ජාතික සෛවරීත්ව බැදුම්කර ප්‍රතිව්‍යුහගකරණය කිරීම සදහා ණය හිමියන් එකගතාවය පළකර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව, අන්තර්ජාතික සෛවරී බැදුම්කර
2 years ago Tags #ceylonwire ජනපති රනිල් ආරක්ෂක කවුන්සිලය කැඳවයි 2024 ජනාධිපතිවරණයට සූදානම් වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ
2 years ago Tags #ceylonwire පැය 24ට වෙඩි තැබීම් තුනක් – තුන්වැනි වෙඩිල්ල කුරුණෑගලින් කුරුණෑගල – රස්නායකපුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. නම්මුවාව ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක වෙඩි වැදී
2 years ago Tags #5_ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ඇත්තටම ලීක් වෙලාදැයි CID එකත් හොයයි මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන
2 years ago Tags #ceylonwire දෙවැනි මනාපේ ගණින්න වුණත් අන්තිම ප්‍රතිඵලේ 22 වැනිදා දෙන්න අපි ලෑස්තියි – මැකො ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙවැනි මනාප ගණන් කිරීමකට යෑමට සිදු වුවද සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය සැප්තැම්බර් 22
2 years ago Tags #ceylonwire කැනඩාව විදෙස් සිසුන් ගැනීම කපාහරී – රැකියා නීතිත් තද කරයි ලබන වසරේ විදෙස් සිසුන් සඳහා වන ශිෂ්‍ය බලපත්‍ර කප්පාදු කරන බවත්, රට තුළ තාවකාලික පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව තවදුරටත් පහත හෙළීම සඳහා