2 years ago Tags #ceylonwire ජපානේ ගුවන් තොටුපොළක අමෙරිකානු බෝම්බයක් පිපිරිලා දෙවැනි ලෝක යුද සමයේ එක්සත් ජනපදය විසින් හෙළන ලද බවට සැක කෙරෙන, ජපාන ගුවන් තොටුපළක වළ දමා තිබූ බෝම්බයක් ඊයේ(
2 years ago Tags #ceylonwire පාස්කු ඉරිදා ප්‍රහාරය – ජනාධිපති කොමිෂන් වාර්තාව අතුරුදන් 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව කළ චෝදනා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අතුරුදන්
2 years ago Tags #ceylonwire ජයිශංකර් – ජනපති අනුර හමුව හෙට ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් සහ නව ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුව හෙට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. පසුගිය
2 years ago Tags #ceylonwire මාසයක් පොලිසියෙන් කට්ටි පැන්න කෙස්ස ගැළවෙන බෙහෙත් ගාපු සැලුන් එකේ හිමිකාරිය ජනාධිපති නීතිඥවරු මාර්ගයෙන් උසාවියට බාරවී ඇප ගනී හිසකෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කළඹ ගැලවී යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය ඊයේ (02) සිය
2 years ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතය ගැන නඩුවෙන් සජින් වාස් නිදහස් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ 2005 සිට 2015 දක්වා වන පාලන සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිත කළ බවට
2 years ago Tags #ceylonwire ICC කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලිය අද ඇරඹේ – සිංහ කෙල්ලනුත් අද තරග බිමට ICC කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ. තරඟාවලියේ පළමු තරගය බංග්ලාදේශ
2 years ago Tags #ceylonwire මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අත්හිටුවීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු පාලක
2 years ago Tags #ceylonwire “මහ ඡන්දෙන් දිනනවා – සජබ ආණ්ඩුවක් හදනවා – අනුර එක්ක වැඩකරනවා” – සජිත්ගේ ටීම් එක කියයි ඉදිරි මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගතහොත් අනාගත සමගි ජන සන්ධාන ආණ්ඩුව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සහයෝගයෙන්
2 years ago Tags #ceylonwire කොළඹ වරායෙන් මතුවූ ඇටසැකිලි කාගේද? දැන් ගණන 8ක් (වීඩියෝ) කොළඹ වරායේ කැණීම්වලදී මිනිස් ඇටසැකිලි 08ක් සොයාගෙන ඇති බව ව්‍යාපෘතිය මෙහෙයවන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. ජනමාධ්‍ය වාර්තාවන්ට අනුව මේ
2 years ago Tags #ceylonwire IMF නියෝජිතයෝ පැමිණෙති – නව ආණ්ඩුව සමග සාකච්ඡා කරති අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ නව ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයාබැලීමට අන්තර්ජාතික මූල්‍ය