2 years ago Tags #ceylonwire තානාපති කාර්යාල ලංකාවට ‘කුරිරු විහිළුවක්’ කරනවද? ආරුගම්බේ සිද්ධිය ගැන සංචාරක සන්ධානය ප්රශ්න කරයි දේශීය සංචාරක ක්ෂේත්රයට බරපතල පසුබෑමක් ඇති විය හැකි ත්රස්තවාදී ප්රහාර ගැන සඳහන් කරමින් සංචාරක උපදේශන සම්බන්ධයෙන් ශ්රී ලංකා සංචාරක සන්ධානය
2 years ago Tags #ceylonwire සිය ගාණක් බස්වලින් ගෙනත් අනුරාධ ජයරත්නගෙ ගෙදර ඩිනර් එකක් දීලා – මැකො බුෆේ එක තහනම් කරලා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මහනුවර දිස්ත්රික් අපේක්ෂක හිටපු රාජ්ය අමාත්ය අනුරාධ ජයරත්නට අයත් දොළුව ප්රදේශයේ පිහිටි නිවෙසේදී පාක්ෂිකයන් පිරිසකට රාත්රි භෝජන
2 years ago Tags #ceylonwire පාස්කු වාර්තා එක්ක දේශපාලනේ කරන්න එපා-කාදිනල් උන්නාන්සෙගෙ කතාවලට පදනමක් නෑ – රනිල් විශේෂ ලියුමක් ලියමින් කියයි පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටු පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ලිපියක් නිකුත් කර තිබේ. එම ලිපියේ
2 years ago Tags #ceylonwire 1964 ඉඳන් මේ වෙනකල් බැංකුවේ තැන්පත් කරලා තියෙන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයිති මැණික් ගල් 271ක වටිනාකම තක්සේරු කරල නැතිලු 1964 සැප්තැම්බර් 18 වැනිදා සිට ලංකා බැංකුවේ මෙට්රොපොලිටන් ශාඛාවේ සුරක්ෂිතව තැන්පත් කර ඇති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ භූ විද්යා අංශයේ
2 years ago Tags #ceylonwire ජෝනීගේ අපහාස නඩුවත් පත්තුවෙයි : පැමිණිලිකරු ජනාධිපති වෙලා-වගඋත්තරකරු රිමාන්ඩ් එකේ දේවේශසහගත ප්රකාශයක් කරමින් සිදුකළ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී ජෝන්ස්ටන් ප්රනාන්දුගෙන් අයකර දෙන්නැයි ඉල්ලා ජාතික ජන
2 years ago Tags #ceylonwire “බුද්ධි අංශ වාර්තා එනකොට අපි මාධ්ය සාකච්ඡා තියන්නෙ නෑ – රටේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කරලා තියෙනවා” – ජනපති අනුර කියයි (වීඩියෝ) මෑත කාලීන බුද්ධි අංශ වාර්තා අනුව රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය අවශ්ය සියලු පියවර ගෙන ඇති බවට ජනාධිපති අනුර
2 years ago Tags #ceylonwire මහ ඡන්දෙට දික්කරන්න වෙන්නෙ වෙන ඇඟිල්ලක් එළඹෙන 2024 මහ මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ ඇඟිලි සලකුණු කිරීමේ ක්රියාවලිය ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්රකාශයට පත්කර ඇත. නිවේදනයක් නිකුත් කරමින්
2 years ago Tags #ceylonwire කෝල් එකක් ආන්සර් කළොත් ෆෝන් එක පුපුරනවද? මොකද්ද මේ ෂෙයා වෙන වීඩියෝ එක? පිළිතුරු ලබාදුනහොත් ජංගම දුරකථන ක්ෂණිකව පිපිරෙන බවට අසත්ය ප්රකාශ කරන වීඩියෝ පණිවිඩයක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් කලබල නොවන
2 years ago Tags #ceylonwire මොණර මාළු කාපු වැද්දෙකුයි සුද්දෙකුයි ආයෙත් හොයයි (වීඩියෝ) මාදුරුඔය ජාතික වනෝද්යානය තුළ විදේශිකයෙකු මොණරකු ඝාතනය කර, පුළුස්සා ආහාරයට ගන්නා ආකාරය දැක්වෙන නව වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විමර්ශනයක් ආරම්භ
2 years ago Tags #ceylonwire “මගේ චරිතය විනාශ කරන්න එපා-ඊට වඩා හොඳයි මාව මරලා දාන එක” – රෝහිත ප්රේමදාසගේ කතාවක් කියයි (වීඩියෝ) තමාගේ කීර්තිනාමයට කැළලක් වීමට ඉඩදෙනවාට වඩා ඝාතනය කිරීම යහපත් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන පවසයි. දේශපාලන