2 years ago Tags #ceylonwire පින්වත්තේදී කාන්තාවන් දෙදෙනෙක්ට තියුණු ආයුධ ප්රහාරයක් අද අලුයම පානදුර – පින්වත්ත ප්රදේශයේදී කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දී තිබේ. පොලිසිය සඳහන් කළේ, ත්රිරෝද රථයකින් පැමිණි තිදෙනකු
2 years ago Tags #ceylonwire හැරීගේ DCSL බියර් වෙළඳපොළට මෙරට ප්රමුඛතම ලයිස්තුගත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්රී ලංකා පීඑල්සී (DCSL PLC) සමාගම ප්රථමවරට ශ්රී ලංකාවේ බීර වෙළඳපොළට සිය
2 years ago Tags #ceylonwire මාතරදී තුවක්කු නිෂ්පාදනාගාරයක් වටළයි – නිෂ්පාදකයා සහ ගැනුම්කරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට මාතර ප්රදේශයේ නීතිවිරෝධී අවි නිෂ්පාදන වැඩපොළක බදාදා සිදුකළ වැටළීමකදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අවි ගබඩාව වැටළීමේදී 63 හැවිරිදි
2 years ago Tags #ceylonwire අරුගම්බේවලට ගහනවා කියල ඔත්තුව දුන්නෙ ඉන්දියාවෙන්ද? වෙන රටකින්ද? ආරුගම් බොක්කේදී ඊශ්රායල ජාතිකයන්ට ප්රහාරයක් එල්ල කරන බවට ඉන්දීය ඔත්තු සේවා ආයතනය අනතුරු ඇඟවූ බවට කරන ප්රකාශ ශ්රී ලංකාව ප්රතික්ෂේප
2 years ago Tags #ceylonwire පමුණුගම පොලිසියෙන් තරුණයන් දෙන්නෙක්ට අමනුස්ස විදිහට තඩිබාලා – ගම්මුන්ට තදවෙලා පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියට විරෝධය පළකරමින් ඊයේ පස්වරුවේ ප්රදේශවාසීන් පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට රැස්වී විරෝධතාවයේ නිරත වීමත්
2 years ago Tags #ceylonwire නීති විද්යාලයේ නව විදුහල්පතිවරයා ලෙස ජනාධිපති නීතීඥ ප්රසන්ත ලාල් ද අල්විස් පත්කෙරේ විදුහල්පති අතුල පතිනායක විශ්රාම යෑමෙන් අනතුරුව ඔක්තෝබර් 22 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්රී ලංකා නීති විද්යාලයේ නව විදුහල්පතිවරයා ලෙස ජනාධිපති
2 years ago Tags #ceylonwire 2025 ජනවාරි 1 වනවිට සියලු හිඟ බදු නොගෙව්වොත් අරක්කු ලයිෂන් අලුත් කරන්නෙ නෑ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 ජනවාරි 1 සිට බලපැවැත්වෙන පරිදි බලපත්ර අලුත් කිරීම් සඳහා බදු නිෂ්කාශන සහතික ඉල්ලා සිටින අතර, නිශ්චිත
2 years ago Tags #ceylonwire අත්අඩංගුවට ගත් ගජේන්ද්රකුමාර් පොන්නම්බලම් ඇපමත මුදාහරී මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්රකුමාර් පොන්නම්බලම් ඇපමත මුදාහැර තිබේ. පොලිස්
2 years ago Tags #ceylonwire අනුරගේ ජයග්රහණයෙන් පසු රට නිවැරදි දිශාවට ගමන් කරන බව ශ්රී ලාංකිකයෝ 41%ක් පවසති 2024 සැප්තැම්බර් සඳහා වන ශ්රී ලංකා මත විමසුම් සමීක්ෂණ (SLOTS) ඡන්ද විමසීමේදී රටේ දිශාව පිළිබඳ ශ්රී ලාංකිකයන්ගේ අදහස් වැඩිදියුණු වී
2 years ago Tags #ceylonwire තවත් හොර චීන්නු තුනක් ගාල්ලෙන් අල්ලයි ශ්රී ලංකාවේ අන්තර්ජාල මූල්ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට චීන ජාතිකයන් තිදෙනකු ගාල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවැසුවේ, ඊයේ ගාල්ල –