
මන්ත්රීලා පාර්ලිමේන්තු යන හැටි හෙළිවේ – රැස්වීම් 105කින් මන්ත්රීලා 200කට වැඩියෙන් ඇවිත් තියෙන්නේ 3කට විතරයි
පසුගිය වසරේ මන්ත්රීවරුන් 200කට වැඩියෙන් සහභාගිවී ඇත්තේ පාර්ලිමේන්තු රැස්වීම් වාර තුනකට පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක









