2 years ago Tags #ceylonwire පටන් අරන් දවස් 3න් එයාර්පෝර්ට් සුපිරි බස් සේවාව අත්හිටුවයි බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ සහ කොළඹ අතර පසුගියදා හඳුන්වා දුන් සුඛෝපභෝගී ප්‍රවාහන සේවාව විවිධ ප්‍රවාහන සංගම්වල විරෝධතා හේතුවෙන් වහාම ක්‍රියාත්මක
2 years ago Tags #Bayesian ඉතාලි මුහුදේදී ගිලුණු සැප යාත්‍රාවේ ලංකාවේ කෙනෙකුත් ඉඳලා – දැනට 6ක් අතුරුදන් ඉතාලියේ සිසිලි වෙරළට ඔබ්බෙන් ගිලී ගිය සුඛෝපභෝගී යාත්‍රාවේ මගීන් අතර ශ්‍රී ලාංකිකයකු ද සිටින බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය ධජය සහිත
2 years ago Tags #ceylonwire මුතුහෙට්ටිගමට ඉෂාක්ට රනිල්ගෙන් එජාප සංවිධායකකම් එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (19) සිදු කෙරුණු
2 years ago Tags #ceylonwire අලි සංගණනය කරලා තියෙන්නේ හඳ එළියේ රට පුරා වන අලි සංගණනය සිදුකරන විට විද්‍යුත් පන්දම් දැල්වීමකින් තොරව සඳ එළියේ ආධාරයෙන් එය සිදුකරන ලෙස වනජීවී සංරක්ෂණ
2 years ago Tags #ceylonwire අනුර අටමස්ථානාධිපති හිමි හමුවෙයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ (19) පස්වරුවේ ශ්‍රී මහා බෝධි මහා මළුවේදී අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ
2 years ago Tags #ceylonwire පොලිසියට බල්ලා උසිගන්වලා සැකකරු පළාගිහිං – තාත්තා පැන්න නිසා දුවයි පුතයි පොලිසියෙන් අරං ගිහිං මාවනැල්ල, රෑනකෙටූගම, කොන්දෙණිය ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටි, අධිකරණය මගහැරීම නිසා වරෙන්තු නිකුත් කර සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා එම
2 years ago Tags #ceylonwire විජයකලා රනිල්ට – දූපත්වල ඡන්ද ප්රචාරක වැඩ අරඹයි මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට හිටපු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් තීරණය කර තිබේ. ඒ අනුව ඇය යාපනයේ දූපත්
2 years ago Tags #ceylonwire ඇතුගලින් පුද්ගලයෙක් පහළට වැටිලා කුරුණෑගල, ඇතුගලින් බිමට ඇදවැටී පුද්ගලයකු තුවාල ලබා තිබේ. ඊයේ (19) උදෑසන ඇතුගලින් පුද්ගලයෙකු බිම වැටුණු බවට 119 තොරුතුරු මධ්‍යස්ථානයට දුරකථන
2 years ago Tags #ceylonwire නාමල් කාදිනල් හිමියන් හමුවී පාස්කු ප්‍රහාරය ගැන කතාකරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඊයේ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවිය.
2 years ago Tags #ceylonwire බැසිල්ගෙන් ඩිල්ෂාන්ට පණිවිඩයක් (වීඩියෝ) 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂට සහාය පළකිරීම සඳහා එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා සමගි ජන බලවේගයට