2 years ago Tags #ceylonwire දකුණු ආසියාවේ කණිෂ්ඨ කඟවේනා මෙරෝන් විජේසිංහ දකුණු ආසියානු කණිෂ්ඨ වේගවත්ම ධාවකයා වීමට මෙරෝන් විජේසිංහ සමත්ව තිබේ. ඒ ඉන්දියාවේ චෙන්නායිහි පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රිඩා ශුරතාවලියේ
2 years ago Tags #ceylonwire සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවක් පැනවීමට රජය සූදානම් වෙයි මානසික සහ ශාරීරික සෞඛ්‍යයට එල්ල වන බලපෑම හේතුවෙන් ඕස්ට්‍රේලියාව සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී ළමුන් සඳහා අවම වයස් සීමාවක් නියම කිරීමට
2 years ago Tags #ceylonwire දකුණු ආසියානු කණිෂ්ඨ මළල පිටියේ පළමු දිනයේ ශ්‍රී ලංකාවට පදක්කම් රැසක් ඉන්දියාවේ චෙන්නායි හි ඊයේ ආරම්භ වු දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මිටර 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට
2 years ago Tags #ceylonwire මාස 07කට පසු කෙහෙළිය එළියට එයි ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනෙකුට
2 years ago Tags #ceylonwire ඡන්ද කටේ පෞද්ගලික අංශයේ අවම සේවක වැටුපත් ඉහළට පෞද්ගලික අංශයේ සේවකයන් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන
2 years ago Tags #ceylonwire යුරෝපා සංගමය ගූගල්-ඇපල් සමාගම්වලට තඩි දඩ ගහයි යුරෝපා සංගමයේ ඉහළම අධිකරණයක් ගූගල් සමාගම වෙත නියෝගයක් නිකුත් කර තිබේ. ඒ, වසර හතකට පෙර යුරෝපා සංගමයේ නියාමකයින් විසින් නියම
2 years ago Tags #ceylonwire ලංකාවේ චීන හොරු අල්ලන්න චීන පොලිසිය ලංකාවට ඇවිත් අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීනයෙන් මෙරටට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන
2 years ago Tags #ceylonwire නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී පැතුම් නිශ්ශංක කැපීපෙනෙන ලෙස ඉදිරියට නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ඕවල් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහි ටෙස්ට්
2 years ago Tags #ceylonwire ජනාධිපති අපේක්ෂකයෝ 19ක් ආගිය අතක් නෑ ජනාධිපති අපේක්ෂකයන් 19 දෙනකු ජනාධිපතිවරණයට අදාළව ඊයේ (10) වන විටත් කිසිම ප්රචාරක කටයුත්තක් සිදුකර නොතිබූ බව තොරතුරු අනාවරණයවී ඇති බව
2 years ago Tags #ceylonwire රනිල්ගේ රැස්වීම් ගාණ අඩුකළේ උපක්‍රමයක් විදිහටලු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්රචාරක කණ්ඩායම ජනරැලි සංඛ්‍යාව උපක්රමශීලීව 92 සිට 84 දක්වා අඩුකර ඇති බව හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු ‘X’