2 years ago Tags #ceylonwire හොර පාස්පෝට් එක්ක සිරියාවේ 7ක් කටුනායකදී කොටුවෙයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍ර ලෙස ව්‍යාජව සැකසූ විදේශ ගමන් බලපත්‍ර මගින් ඉතාලියට යෑමට උත්සාහ කළ සිරියානු ජාතිකයන්
2 years ago Tags #ceylonwire තාත්තගේ පිහි ඇනුමෙන් පුතා මිය ගිහින් – මව රෝහලේ පවුල් ආරවුලක් හේතුවෙන් පියකු විසින් සිදුකළ පිහි ඇනුමකින් පුතකු ඝාතනයට ලක්ව තිබේ. රත්මලාන බොරුපන ප්‍රදේශයේ සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස
2 years ago Tags #ceylonwire ඇමැති මණ්ඩලේ මේ දවස්වල ගන්න තීරණ නිසා එක් අපේක්ෂකයකුට වාසි වන බව කොමිසමත් පිළිඅරන් ඇමැති මණ්ඩලය විසින් ගනු ලැබූ මෑත කාලීනව ගනු ලැබූ ඇතැම් තීරණ මගින් එක් අපේක්ෂකයකුට පැහැදිලි සැළසෙන බව පෙනීයෑම නිසා මැතිවරණ
2 years ago Tags #ceylonwire YouTube වීඩියෝවක් ගැන හමුදාවේ බුද්ධි ලොක්කා CID එකට පැමිණිලි කරලා ඉදිරි ජනාධිපතිවරණයට පෙර රට තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමේ සැලසුමක් පවතින බව පවසමින් වෛරී ප්‍රකාශයක් කළ බව කියන යූටියුබ් පරිශීලකයකුට එරෙහිව
2 years ago Tags #ceylonwire ඡන්දෙට කළින්ම TikTok බොරු ප්‍රචාරවලට වැටක් බඳී එළඹෙන සැප්තැම්බර් 21 වැනි දින මෙරට පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර TikTok සමාජ මාධ්‍ය වේදිකාව වැරදි තොරතුරුවලට එරෙහිව සටන් කිරීමේ උත්සාහයන් ඉහළ
2 years ago Tags #ceylonwire නීතීඥ සංගමය එක්ක අපි ගනුදෙනුව කළේ නීතියට අනුවයි – ජයිකා කියයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී ව්‍යාපෘතියට අනුව පූර්ණ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන නීති සහ ක්‍රියාපටිපාටි දැඩි
2 years ago Tags #ceylonwire තිස්සගෙන් කෝටි 100ක වන්දියක් ඉල්ලා හරිනි නඩු දමයි ජාතික ජනබලවේගය පක්ෂය ආණ්ඩුවක් පිහිටු වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි පවසමින් සමඟි ජනබලවේග
2 years ago Tags #ceylonwire ඡන්ද වැඩට ළමයි ගන්න එක නවත්තන්න – මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් ඉල්ලීමක් මැතිවරණ සමය උණුසුම් වන අතරතුර දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා ළමුන් සම්බන්ධ කර ගැනීම මැතිවරණ නිරීක්ෂකයන්ගේ අවධානයට ලක්ව ඇති අතර එවැනි
2 years ago Tags #ceylonwire බල්ලෙක් බේරන්න ගිහින් කොල්ලෙක් යෝධ ඇළේ(ඡායාරූප) හිඟුරක්ගොඩ මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ දොරදෙක ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රථයක් යෝධ ඇළට පෙරළී යෑමෙන් එහි රියදුරා තුවාල ලබා පොළොන්නරුව
2 years ago Tags #ceylonwire කිලිනොච්චියේ කාන්තාව දීපු තොප්පිය රනිල්ට ලක්ෂයකට වඩා වටිනවලු ආහාර, බෙහෙත්, ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආධාර සඳහා කළ උපකාරයට කෘතගුණ දැක්වීමක් වශයෙන් කිලිනොච්චියේ කාන්තාවක් තමාට තොප්පියක් පිරිනැමූ බවත් තමාට එහි