2 years ago Tags #ceylonwire හොරෙන් පන්නන්න ගෙනා ලක්ෂ 7000ක භාණ්ඩ තොගයක් රේගුවෙන් අල්ලයි – සිගරට්, කහ සහ උඳු පිටිත් ඒ අතර(වීඩියෝ) තීරුබදු නොගෙවා සහ වෙනත් භාණ්ඩ බව හඟවා මෙරට ගෙන්වීමට ගිය භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකා රේගුවන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී
2 years ago Tags #ceylonwire ඉස්කෝල උත්සවවලට දේශපාලකයෝ ගෙන්වන එක නතර කරන්න – අගමැතිනිය නිලධාරීන්ට දන්වයි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිට වීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිළිබඳ පූර්ණ
2 years ago Tags #ceylonwire සජිත් ඉල්ලා අස්වෙයිද? සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා අස්වීමට සූදානම් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව
2 years ago Tags #ceylonwire වී ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් 1 වැනිදා සිට රු.15,000 සිට රු. 25,000 දක්වා ඉහළට – ජනපති නියෝග කරයි වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා වැඩි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහා
2 years ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන්ව ඇති වාහන 29ක් ගැන වහාම හොයන්න ජනපති CID බාරදෙයි දැනට ජනාධිපති ලේකම් කාර්යාලය සතුව ඇති වාහන 833 න් වාහන 29ක් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවන බවට අනාවරණ වී ඇතැයි
2 years ago Tags #ceylonwire ටිරාන්ගේ ඊ-පාස්පෝට් ගනුදෙනුව අභියාචනාධිකරණය අත්හිටුවයි විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීම සඳහා වන මූලික ප්‍රසම්පාදනයේ කොටසක් ලෙස සමාගම් දෙකකින් N-Series විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී
2 years ago Tags #ceylonwire ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් ජනපති අනුරට පණිවිඩයක් එවයි සාමකාමී සහ ප්රජාතන්ත්රවාදී මැතිවරණයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්
2 years ago Tags #ceylonwire අද රෑ සිට වීසා පරණ ක්‍රමයට අද මධ්‍යම රාත්‍රී 12.00 සිට වීසා ලබාදීම පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. විශාල ගැටළුවක්ව පැවති වීසා
2 years ago Tags #ceylonwire කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සිය පළමු තරග අටේදීම ලකුණු 50ට වඩා රැස්කළ පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින්
2 years ago Tags #ceylonwire මාළිමාවේ ආධාරකාරයෙක්ට ගහපු සජිත්ගේ සංවිධායක ආයෙත් අත්අඩංගුවට ජාතික ජන බලවේගයේ ආධාරකරුවකුට සැප්තැම්බර් 21 වැනිදා සිදුකළ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නාවලපිටිය සංවිධායක සසංක සම්පත් සංජීව අත්අඩංගුවට